මාලිමාවේ මැයි දින සැමරුම

හැව්ලොක් පාරෙන් ආරම්භ කර ඇති පෙළපාලිය මැයි දින රැළිය පැවැත්වෙන ලිප්ටන් වටරවුමට ළඟා වෙමින් තිබෙනවා.

මේ අතර ඔවුන් මාතර ප්‍රදේශයේද ප්‍රධාන මැයි රැළියක් සංවිධානය කර ඇති බවයි වාර්තා වෙන්නේ.