Month May 2024

උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

ගම්පහ රුවනි ටීචර් රෝහණ සර් OL පේපර් ලීක් කළ හැටි

සාමාන්‍ය පෙළ විභා­ගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවැනි කොටස් ජංගම දුර­ක­ත­න­ය­කින් ඡායා­රූප ගත කර ටියු­ෂන් ගුරු­ව­ර­ය­කුට යැවීමේ චෝද­නාව මත අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි ගුරු­ව­රිය සහ විශ්‍රා­මික ගුරු­ව­රයා රුපි­යල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා…

දියවැඩියාව නිට්ටාවට සුවකළ හැකි චීන සෛල බද්ධ සොයාගැනීම සාර්ථකයි

වෛද්‍ය විද්‍යාවේ සන්ධිස්ථානයක් සටහන් කරමින්, චීන විද්‍යාඥයන් පිරිසක් සෛල ප්‍රතිකාරයක් භාවිත කර රෝගියෙකුගේ දියවැඩියාව සාර්ථකව සුවකළ හැකි ක්‍රමයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පුරෝගාමී ප්‍රතිකාරය චීනයේ විද්‍යා ඇකඩමිය යටතේ අණුක සෛල විද්‍යාවේ විශිෂ්ටතා මධ්‍යස්ථානය වන ෂැංහයි චැංෂෙන්ග් රෝහල…

ඇල්ල යන එංගලන්ත තරුණියගේ බඩුත් සමග හොරා අත්අඩංගුවට

එංගලන්ත ජාතික තරුණියකගේ  ඩොලර් 20 000 ක පමණ වටිනා දේපළ අඩංගු බෑගය  පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ බස් රථයක් තුළදී සොරාගත්  පුද්ගලයා කැලණිය පෙතියාගොඩ දී අත්අඩංගුවට ගත් බව  පිටකොටුව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක්…

කැලණි ගඟේ කිලෝමීටර් 3ක් ගසාගෙන ගිය කත කඹයක ආධාරයෙන් බේරා ගනී

පෙරේදා (29) රාත්‍රී නවයට පමණ කඩුවෙල තොටුපොළ ආසන්නයේ සිටි පිරිසකට ඉතිපිසෝ ගාථාව කියන කාන්තාවකගේ හඬක් ඇසී තිබේ. ඒ සමඟම දිය මතුපිට පාවෙමින් තමාව බේරාගන්නා ලෙස ඉල්ලමින් කාන්තාවක් ගඟ පහළට ගසාගෙන ගොස් ඇත. කඩුවෙල පාලම මතට දිවගිය ප්‍රදේශවාසීන් මෙම කාන්තාව දිය…

හරි ආර්ථික දර්ශනයක් නැති අය විවාදයට බය වෙලා

ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බිය වී සිටින්නේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බියගුලු පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආර්ථික කණ්ඩායම්වල විවාදයට සහ නායකයන්ගේ විවාදයට එකවර දින දෙකම තීන්දු කරනා ලෙස ජාතික ජන බලවේගයෙන් අවසාන වතාවට තමා…

ජනපති රනිල් මෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකි අයකු මෙතෙක් හමු වී නෑ

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකි ජනාධිපතිවරයෙක් මෙතෙක් නොසිටි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත…

ලංකාවේ විශාලතම පහන් කුඩුව ගිරිඋල්ලේ

සම්බුදු තෙමඟුල වෙනුවෙන් ලංකාවේ ඉදිකර ඇති විශාලතම පහන් කූඩුව ගිරිඋල්ල මත්තෙගම  ලංගම ඩිපෝව අසළ ඉදිකර නොමිලේ ප්‍රදර්ශනය කෙරිණි. මෙම පහන්කුඩුව උසින් අඩි 45 ක් සහ පරිවාර කූඩු 300 කින් සමන්විතව ඉදිකර තිබෙයි. එම පහන් කූඩුව වෙනස්වන ආලෝක රටා දර්ශනය වන…

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවත් ඒ…

මාතර ළදරු මරණය – දරුවා ඉපදුණාට පස්සේ මගේ අතටවත් දුන්නේ නෑ – බිලිඳාගේ මව කියයි

මහ­ත්තයා එන­කම් දරුවා තියා­ගන්න කීවත් කළේ නෑ මේ ප්‍රශ්න ඔක්කොම ඒකෙන් පර­ස්ප­රව ඉදි­රි­පත් කරන අද­හස් දිගු කතා­වන්ට මඟ පාද­න්නේය. එවැනි අවස්ථා පුවත් මැවී­ම­ටද හොඳ මූල බීජ­යන්ය. නොසැ­ල­කිල්ල, කම්මැ­ළි­කම, නොස­ලකා හැරීම, නිසි මොහොතේ නිසි දේ නොකි­රීම, හරි දේ කිරී­මට කල් ගැනීම…