Month April 2024

ඇළකට වැටුණු දරුවට වුණ දේ

වයස අවුරුද්දයි මාස 10ක් වන දරුවෙකු ඉසෙඩ් ඩී ඇලේ අතු ඇලකට වැටීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙයි. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වැලිකන්ද සිංහපුර,  ජයවික්‍රම ගම්මානයේ පදිංචිව සිටි දරුවෙකි. සිද්ධියෙන් මියගිය දරුවා හා ඔහුගේ වැඩිමහල් සහෝදරිය සමඟ නිවසේ සිටිය දී අසල තිබූ…

පෙම්වතිය බලන්න ගිය පෙම්වතා අතුරුදහන් වෙයි

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක් පවත්වාගෙන යන තරුණයෙකි. කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත ජයවංශ පිළිබඳව තොරතුරක් නොමැතිව අදට දින 6කි. ඔහු පසුගිය 22 වනදා සිය වෙළෙඳසැලෙහි…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ කණ්ඩායම හිමාලයට ගොස් ලැබුණු ජයග්‍රහණය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ කණ්ඩායම සාර්ථක ලෙස හිමාල කඳුකරයේ උන්නතාංශ මීටර් 3500ට වැඩි පසු කිරීම් ස්ථාන තුනම (Three passes ) ජයග්‍රහණය කරයි. ලෝක කඳු නගින්නන් අතර අතිශය භයානක ඉතාම දුෂ්කර හා වඩාත්ම අභියෝගාත්මක කඳු තරණ මාර්ගයක් ලෙස මෙම එවරස්ට් බේස්…

හිටපු ජනපති මෛත්‍රීගෙන් විශේෂ නිවේදනයක්

තමාට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බව සදහන් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශයන් විවිධ ජනමාධ්‍යයන් හරහා විශාල ප්‍රචාරයක් මේ දිනවල…

ජනනිට රන් පදක්කමක්

ලෝක පැරා ගෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දී ජනනි ධනන්ජනා රන් පදක්කමක් දිනා ගෙන තිබේ. තරගාවලිය පැවැත්වෙන්නේ මොරොක්කෝවේ මරකෙච් හී දී ය. ටී -47 කාණ්ඩයේ මීටර 100 ධාවන ඉසව්වෙන් තරග වැදුනු ජනනි ධනන්ජනා දැක්වූ දක්ෂතාව තත්පර 13.75කි. මේ අතර අනිල් ප්‍රසන්න…

දකුණු බ්‍රසීලයේ ලැගුම්හලක හට ගත් ගින්න

දකුණු බ්‍රසීලයේ පෝටෝ ඇලග්‍රේ නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු මියගොස් තවත් 13දෙනෙකු තුවාල ලැබ ඇත. ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බව සදහන් වේ. ගින්න හට ගන්නා අවස්ථාවේ දී එහි 30දෙනෙකු පමණ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවාස නොමැති…

රවී රොයිස්ටර් ගැන දුක්බර ආරංචියක්

රවී රොයිස්ටර් පහුගිය කාලයේ බොහෝදෙනෙක් ගේ අවධානයට සහ කතාබහට ලක්වුණ ප්‍රමුඛ පෙළේ ගයන ශිල්පියෙක් බවට පත් වුණා. ඊට එක හේතුවක් වුණේ, ලොව සුප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන Think Music India එක්ක රවී රොයිස්ටර්ගේ පළමු දමිළ ගීතය එළිදැක්වීමයි. එපමණක් නොව පසුගිය දින…

ඉරාකයේ ජනප්‍රිය ටික් ටොක් තරුවක් ඝාතනය කෙරේ

ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක්වන උම්ම් ෆහාඩ් (Umm Fahad) නැමැති කාන්තාව ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ෆහාඩ්ට වෙඩි…

ආර්ථිකය ගොඩනැංවීමේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබෙනවා

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති…

මෛත්‍රිපාලගේ සභාපතිත්වය යටතේ අසාධාරණයට ලක්වූ අය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

මෛත්‍රීපාල සිරිසේන සභාපතිත්වය දරන කාලයේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක පවසනවා. පක්ෂයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධුර කඩිනමින් පිරවීමට කටයුතු කරන බවයි ඔහු සඳහන්…