Month April 2024

ටැන්සා­නියා ගංව­තු­රෙන් 155ක් මරුට ලක්ෂ දෙකක් අව­තැන් වෙලා

අධික ගංව­තුර සහ නාය යෑම් හේතු­වෙන් ටැන්සා­නි­යාවේ පුද්ග­ල­යන් 155 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් 236 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. නැ‍ෙඟන­හිර අප්‍රි­කානු රටක් වන ටැන්සා­නි­යා­වට මේ දින­වල ඇද හැලෙන අධික…

ලොව වය­ස්ග­තම රූ රැජන අාජන්ටි­නාවේ

අවුරුදු 60යි ආජ­න්ටි­නාවේ බුව­නෝස් අයර්ස් නුවර පැවැති විවා­හක රූ රැජන තර­ග­යෙන් 60 හැවි­රිදි කාන්තා­වක් ජය­ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආජන්ටි­නාවේ නීති­ඥ­ව­රි­යක සහ මධ්‍ය­වේ­දි­නි­යක වන අලෙ­ජැන්ඩ්‍රා රොඩ්රි­ගස් නමැති මේ කාන්තාව විශ්ව රෑ රැජන තර­ග­යක කිරුළ දිනූ වය­ස්ග­තම කාන්තාව ලෙස ඉති­හා­ස­යට…

පාකි­ස්තාන සහ­ල්වල පරි­ස­ර­යට අහි­ත­කර ක්ෂුද්‍ර ජීවීන් ආන­ය­නය තහ­නම් කරන බවට රුසි­යා­වෙන් අන­තුරු ඇඟ­වී­මක්

පාකි­ස්තා­න­යෙන් නැව්ගත කරනු ලැබූ සහල් තොග­යක පරි­ස­ර­යට අහි­ත­කර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට අව­ධා­ර­ණය කර­මින් එය රුසි­යානු සහ ජාත්‍ය­න්තර නීති උල්ලං­ඝනය කිරි­මක් බවට රුසි­යාවේ පශු වෛද්‍ය සහ ශාක පද්ධ­තියේ සුර­ක්ෂි­තාව සඳහා වන රජයේ ආය­ත­නය නිවේ­ද­න­යක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

දලෙ­යි­ලා­මාගේ දේශන ශ්‍රව­ණය කිරී­මට රට­වල් 72කින් ධර­ම්සා­ලා­වට පැමි­ණෙයි

ඉන්දි­යාවේ පදිං­චිව වී සිටින ටිබෙට් අධ්‍යා­ත්මික නායක දලෙ­යි­ලා­මාගේ දේශන ශ්‍රව­ණය කිරීම සඳහා පසු­ගි­යදා රට­වල් 72කින් බැති­ම­තුන් 6100ක් හිම­චාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ධර­ම්සාලා නුවර එතු­මාගේ ආශ්‍ර­ම­යට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඒ අතර මොංගෝ­ලි­යානු බැති­ම­තුන් සිය ගණ­නක් සිටි බව ද…

ඉන්දි­යා­වෙන් පිලි­පී­න­යට සුප­ර්සො­නික් මිස­යිල

ඉන්දි­යා­වෙන් පිලි­පී­න­යට බ්‍රාමොස් සුප­ර්සො­නික් මිස­යිල සැපැ­යීම දෙරට අතර ගිවි­සු­මෙහි කොට­සක් ලෙස අඛ­ණ්ඩව සිදු­වනු ඇතැයි ඉන්දීය ආර­ක්ෂක බල­ධා­රින් ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 375ක ගනු­දෙ­නු­වක් යටතේ එම මිස­යිල සැප­යුම සිදු කරන බව ද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත්…

බ්‍රිතාන්‍ය පුර­වැ­සි­යන්ට සංචා­ර­යට අන­තු­ර­දා­යක රටක් ලෙස පාකි­ස්තා­නය නම් කරයි

බ්‍රිතා­න්‍යයේ පොදු­රාජ්‍ය මණ්ඩ­ල­යීය සහ සංව­ර්ධන කාර්යා­ලය විසින් එරට පුර­වැ­සි­යන්ට සංචා­රය කිරීම අන­තු­රු­දා­යක බවට ලැයි­ස්තු­ගත කර ඇති රට­වල් අත­රට පසු­ගි­යදා පාකි­ස්තා­නය ද ඇතු­ළත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සමඟ පාකි­ස්තා­නය ගෝලීය සංචා­ර­ක­යන්ට අන­තු­රු­දා­යක ගම­නා­න්ත­යක් බවට පත් වී ඇතැයි ද…

පාකිස්ථානු යුවතියකට ඉන්දිය ජාතිකයෙකු‌ගේ හදවතක් බද්ධ කෙරේ

19 හැවිරිදි පාකිස්තානු යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබෙයි. චෙන්නායි MGM රෝහලේදී සිදු කෙරුණු එම සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරුන් සහ…

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහි අගය රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන්ව ඇත භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී…

ශ්‍රි ලංකාවට තවත් මළළ ක්‍රීඩා ජයක්

වයස අවුරුදු 20න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම (26) සමත් විය. මෙම තරගාවලිය ඊයේ ඩුබායි හිදී පැවති අතර එම ජයග්‍රහණය ශ්‍රී ලංකා වාර්තාවක් ද වෙයි

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙයි. යුක්තිය මෙහෙයුමට සමගාමීව ගෝනහේන කදවුරේ නිලධාරින් පිරිසක් වැලිකඩ කලපලුවාව ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්…