Month April 2024

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බවත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල ශක්තිමත් වීම මත ණය ආපසු…

මැදවච්චියෙන් හමු වූ දරුවෙකු ගිලින්නට පුලුවන් තරම් විශාල පිඹුරා

කුකුළන් ගිලදමන්න රාත්‍රියේ නිවසකට පැමිණි දැවැන්ත පිඹුරෙකු ගිලගත් කුකුළු ගොදුරත් සමග (28) උදෑසන දැලක පැටලී සිටියදී එම නිවසියන්ට හමු වී තිබේ. ඒ මැදවච්චිය, ඇටවීරගොල්ලෑව එස්. චන්ද්‍රසේකර ගොවිමහතාගේ කුකුළු කූඩුව අසලින්ය. අළුයම 5.30 ට පමන එස්. චන්ද්‍රසේකරගේ කුකුළු කූඩුවේ කුකුළන් විශාල…

තමන්නා සහ සන්ජේ දත් IPLනඩුවකට පැටලෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගමේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස තරග විකාශය කිරීමෙන් හා ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීමෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක පාඩුවක් සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාලව සුපිරි නිළි තමන්නා භාටියාට (Tamannaah Bhatia)…

කාටත් සාධාරණව නීතිය ඉටුවන රටක් හැදිය හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක​ට විතරයි – අනුර

රට ගොඩනැගීමට නම් මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. (27) ස්වීඩනයේ ශ්‍රී ලාංකික ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේ වර්තමානයේ රටේ පාලකයන් සිටින්නේ නීතියට වඩා ඉහළින් බවත්, ඒ ආකාරයෙන් රටේ දේශපාලනය ඉදිරියට…

ජනාධිපතිවරණය ජය ගන්න රාජ්‍ය දේපළ ඉතාම නරක අන්දමින් භාවිතා කරනවා – පැෆරල්

පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විටත් තාක්ෂණික වශයෙන් ක්‍රියාත්මකව ඇති බැවින් එම ආයතනවලට අදාළව පත්වීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් සිදුකිරීමට ආණ්ඩුවට නොහැකි බව පැෆරල් සංවිධානය පවසනවා. පළාත් පාලන ආයතනවල සේවකයින් 8,400 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීම පිළිබඳව පසුගියදා පැවති…

සමිත දුලාන්ගෙන් රන් පදක්කමක්

මොරක්කෝවේ පැවැත්වෙන World Para Athletics Grand Pix තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සමිත දුලාන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා. ඒ අනුව හෙල්ල විසි කිරීම F4 ඉසව්වෙන් ඔහු ටර 65.57 ක දක්ෂතාවක් දක්වමින් එම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. එම ඉසව්වට ඔහු…

IPL Match Summary: Delhi Capitals හා Rajasthan Royals කණ්ඩායම්වලට ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වන තරගය ලෙස ඊයේ (27) Delhi Capitals කණ්ඩායම හා Mumbai Indians කණ්ඩායමට අතර පැවති තරගයෙන් ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට Delhi Capitals සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩායම පළමුවෙන් පන්දුවට…

“කිත්සිරි මේලා” බක් මහ උළෙල ත්‍යාග ප්‍රදානයට ජනපති එක් වෙයි

එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂ සමඟ මරදාන – සුදුවැල්ල ක්‍රීඩා සමාජය 28 වන වරටත් සංවිධානය කළ “කිත්සිරි මේලා” බක් මහ උළෙල (27) දිනය පුරා ඩීන්ස් පාර මංසන්ධියේ දී පැවැත්විණි. එහි ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ…

“වසත් සිරිය 2024” අවුරුදු උත්සවය උත්කර්ෂවත්ව

“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් (27) දිනය පුරා කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේ දී පැවැත්විණි. “වසත් සිරිය 2024” අවුරුදු කුමරිය ලෙස අනුරාධපුර, මරදන්කඩවල සිට පැමිණි මාධවී ප්‍රාර්ථනා ජයලත් අභිෂේක ලැබු…

ජනා­ධි­පති කාර්යා­ල­යට මිනිත්තු 5කින් ළඟා වීමේ දුර­කට චීන ප්‍රහා­රක ගුව­න්යානා පියා­සර කරලා

චීන ප්‍රහා­රක ගුවන් යානා දෙකක් තායි­වා­නයේ කීලංග් නුව­රට කිලෝ­මී­ටර් 76ක් පමණ ඉතා ආස­න්න­යට පැමිණි බවට එරට විශ්‍රා­මික ගුවන් හමුදා ලුති­නන් ජෙන­රා­ල්ව­ර­යකු සහ හමුදා විශේ­ෂ­ඥ­යකු ප්‍රකාශ කිරි­මත් සමඟ එරට ගුවන් ආර­ක්ෂක පද්ධ­තිය සූදා­න­මින් තැබී­මට තායි­වාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය පිය­වර ගත් බව විදෙස්…