Month April 2024

ප්‍රධාන රෝහල් 5 ක සෞඛ්‍ය වෘත්තීය සමිති අද පැය 4 ක වැඩ වර්ජනයක්

දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක සේවාවලින් ඉවත්ව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (01) පෙරවරු 6.30 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන 6.30 සිට පැය 4 ක කාලයක් මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, රත්නපුර හා බදුල්ල මහ…

IPL Match Summary: Delhi Capitals හා Gujarat Titans කණ්ඩායම්වලට ජය

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගය ලෙස Delhi Capitals කණඩායම හා Chennai Super Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 20 ක ජයක් ලබා ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Delhi Capitals කණ්ඩායම පළමුවෙන්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (01) සහ හෙට (02) රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේ ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති අතර පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතක් වන අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු…

පිලිප් ගුණවර්ධන 52 වන ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

මෙරට සමාජවාදි ව්‍යාපාරය බිහි කිරීමේ පුරෝගාමියෙකු වු දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ 52 වන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ (31) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මහානායක…

ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයනේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ ආධුනික නිලධාරියෝ ප්‍රායෝගික පුහුණුවක

මහියංගණය, මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ ආධුනික පොලිස් නිලධාරීන් පිරිසක් මහියංගණ මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි පාලම අසල පසුගිය 30 වැනි දින විශේෂ රථවාහන පරීක්ෂාවක් සිදු කරනු දක්නට ලැබිණි. එය උදෑදන 8.00 සිට දහවල් 12.00 දක්වා සිදු කෙරිණි. ආධුනික පොලිස් නිලධාරීන් 240ක්…

බුදුන්ටත් භික්ෂුවටත් අපහාස කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා

බෞද්ධ භික්ෂූන් වහන්සේලා උපයෝගි කර ගනිමින් බුදුන්ටත්, භික්ෂූන් වහන්සේටත් අපහාස කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් යම් යම් බාහිර බලවේගවලින් රට තුළ ක්‍රියාත්මක කරන බවත්, ඒ පිළිබඳව කළ පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරුන් කඩිනම් අවධානය යොමු කර අවශ්‍ය පියවර ගැනීම අගය කරන…

සංවර්ධන ව්‍යාපෘතිවලට

දේශීය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශනය ගත යුතුයි – ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවය වෙනුවට දේශීය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවය ලබා ගැනීම වැදගත් බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි අවධාරණය…

මාතලේ පාසල් දරුවන්ට කටේ පුපුරන ටොෆි විකුණයි

අලුත් අවුරුද්ද සහ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් කට ඇතුළේ පුපුරා යන අමුතු ටොෆියක් මේ දිනවල මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් ආශ්‍රිතව පවතින වෙළෙඳසල්වල අලෙවි වන බවට තොරතුරු වාර්තා වේ. එම ටොෆි විශේෂය විනාඩි 5ක පමණ කාලයක් තුළ කට ඇතුළේදීම පුපුරා…

‘සංවර්ධන බැංකුවක්’ ඇරඹීමට රජය ගත් තීරණය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා – හිටපු කථානායක කරු ජයසූරිය

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පුනර්ජනනය කිරීම හා අලුතින් ආරම්භ කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන ‘සංවර්ධන බැංකුවක්’ ආරම්භ කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය මෙරට ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය වනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසයි.…