Month April 2024

ලාෆ් ගෑස් මිල පහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, * 12.5KG ගෑස් – රු.625 කින්  (නව මිල රු.4,115) * 5KG ගෑස්  –…

ජනාධිපතිවරයා නියත වශයෙන්ම එළැඹෙන මැතිවරණයේදී පරාජයට පත්වෙනවා – වසන්ත යාපා බණ්ඩාර

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන දෙකම ම​ගහැරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පවසනවා. පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණය මගහරින ලද ලද ආකාරයන්ම, පැවැත්වීමට නියමිත මැතිවරණ දෙකෙන්ද සැඟවීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින…

SL vs BAN 2nd Test : බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178 කට සීමාවෙයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි. ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 178 ක් පමණයි. පන්දුවට පහරදීමේදී…

දුමින්ද, ලසන්ත සහ මහින්ද නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින්…

නොවැම්බර් වන විට අනුර ජනාධිපති ලෙස දිවුරුම් දී ජනතාවාදී පාලනයකට මුල පුරනවා – සමන්ත විද්‍යාරත්න

ආණ්ඩුව විසින් කුමන ප්‍රචාර ගෙනගියද ලබන නොවැම්බර් මාසය වන විට අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දී ජනතාවාදී පාලනයකට මුල පුරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න පවසනවා. මේ වන විට දූෂිත කණ්ඩායම් සියල්ල එකට එකතු වී…

මෙතෙක් අස්වැසුම සහනාධාර නොලැබුණු අයට අලුත් අවුරුද්දට පෙර එය ලබාදීමට පියවර

දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම සහනාධාර නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග එම සහනාධාරය ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම වැඩසටහන යටතේ රු.2,500…

ලිට්‍රෝ ගෑස් මිල පහළට

(01) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල සංශෝධනය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * කිලෝ ග්‍රෑම් 12.5 – රු.135 කින් (නව මිල රු.4,115) * කිලෝ ග්‍රෑම් 5…

පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස්කොට නිදහස් කෙරේ

විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කර තිබෙනවා. මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

උත්සව සමයේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක්

එළඹෙන උත්සව සමයේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. කූඨ වෙළඳුන්ට හසු නොවීමටත්, කොල්ලකරුවන්ගෙන් සිය දේපළ හා මුදල් ආරක්ෂා කර ගැනීම සඳහාත් ජනතාවද අවධානයෙන් කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.…

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු අද සිට Sahasya Investment Limited සමාගම යටතට

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ Sahasya Investment Limited සමාගම වෙත පවරා තිබෙනවා. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය සහ පෞද්ගිලක අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක්…