Month April 2024

පිළිකා රෝගය වැලඳීමෙන් පසු පළමුවරට චාල්ස් රජු පාස්කු ඉරිදා ජනතාව හමුවේ

පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වෙමින් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පළමුවරට පිළිකා රෝගයට ගොදුරු වීමෙන් පසු ජනතාව හමුවට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වින්ඩ්සර් මාළිගාවේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයට චාල්ස් රජු සමඟ කැමිලා රැජන ද සහභාගි…

සාමය ඇති­වන්නේ අවි­ආ­යු­ධ­ව­ලින් නොවෙයි ගාසා – යුක්රේන යුද්ධය අව­සන් කර­න්නැයි පාස්කු ඉරිදා දේව­ මෙ­හෙ­යේදී පාප් වහන්සේ ඉල්ලයි

වති­කා­නුවේ සාන්ත පීතර චතු­ර­ස්‍ර­යේදී පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා සහ­භාගි වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගාසා තීරයේ සහ යුක්රේ­නයේ යුද්ධය අව­සන් කරන ලෙස දැඩි ඉල්ලී­මක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාමය ඇති­වන්නේ අවි­ආ­යු­ධ­ව­ලින් නොවන කී පාප් වහන්සේ ඊශ්‍රා­ය­ලය සහ හමාස්…

ඉන්දීය – සිංග­ප්පූරු රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා වසර 60 සම­රයි

ඉන්දි­යාව  සහ සිංග­ප්පූ­රුව අතර රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ආරම්භ කිරීමේ 60 වැනි සංව­ත්ස­රය  නිමි­ත්තෙන් ඉන්දීය විදේශ ඇමැති එස්.ජයි­ශං­කර් පසු­ගි­යදා සිංප්පූ­රුවේ සංචා­ර­යක  නිරත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. සිංග­ප්පූරු විදේශ ඇමැති විවි­යන්  බාල­ක්‍රි­ෂ්ණන් සමඟ ඉන්දු පැසි­ෆික් සහ බට­හිර ආසියා ක්‍රියා­කා­ර­කම් සම්බ­න්ධව  ද්විපා­ර්ශ්වික…

පාකිස්තාන ගුවන් සේවිකාව කැනඩාවේදී අත්අඩංගුවට

පාකිස්තාන ගුවන් සේවයේ ගුවන් සේවිකාවක කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී අත්අඩංගුවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන ගුවන් යානයකින් පැමිණි හිනා සානි නමැති එම ගුවන් සේවිකාව ටොරොන්ටෝ නුවර ආගමන හා විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ ගමන් මල්ලෙන් විවිධ…

පාකි­ස්තා­නයේ උයි­ගර් සර­ණා­ග­ත­යන් 100ක් පිටු­ව­හල් කිරීමට නියෝග

පාකි­ස්තා­නයේ  සිටින උයි­ගර් සර­ණා­ග­ත­යන් 100 දෙන­කුව මේ මස මැද භාගයේ රම­ලාන් උප­වාස සමය  නිමා­වී­මෙන් පසු රටින් පිටු­ව­හල් කිරී­මට එරට රජය තීර­ණය කර ඇතැයි විදෙස්  මාධ්‍ය වාර්තා කළේය. පාකි­ස්තාන නව රජයේ තීර­ණ­ය­කට අනුව මේ පිටු­ව­හල් කිරීම  සිදු වනු ඇතැයි ‘රේඩියෝ ෆ්‍රී…

කොලො­ම්බි­යානු හමු­දාව කොකේන් ටොන් 5ක් අත්අ­ඩං­ගු­වට ගනී

කැරී­බි­යන්  මුහු­දේදී අධි­වේගී බෝට්ටු­වක් හඹා ගිය කොලො­ම්බි­යාවේ හමුදා බෝට්ටු සහ යුද  ගුවන් යානා එහි තුළ තිබී කොකේන් ටොන් 5ක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත් වූ බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 113ක් වටිනා එම කොකේන්  තොගය මේ වස­රේදි කොලො­ම්බියා හමු­දාව…

මොස්කව් ප්‍රහා­ර­යට සැකපිට ටජි­කි­ස්තා­න­යේදී 9ක් අල්ලයි

රුසි­යාවේ  මොස්කව් නුවර ප්‍රසංග ශාලා­ව­කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­යට සැකපිට  ටජි­කි­ස්තා­නයේ පුද්ග­ල­යන් 9 දෙනකු එරට ආර­ක්ෂක සේවා මගින් අත්අ­ඩං­ගු­වට ගෙන  ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යු­මට  රුසි­යානු ආර­ක්ෂක හමු­දාවේ සහාය ද ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් …

ඉම්රාන්ගේ වසර 14ක සිර දඬු­වම අත්හි­ටු­වයි

අග­මැ­ති­ව­රයා  ලෙස කට­යුතු කරද්දී විදෙස් රාජ්‍ය නාය­ක­ය­න්ගෙන් සහ තානා­ප­ති­ව­රු­න්ගෙන් ලැබුණු  මිල අධික තෑගි භාණ්ඩ භාණ්ඩා­ගා­ර­යට ලබා­දීම වෙනු­වට සිය හිත­ව­තුන් අතර  බෙදා­දී­මෙන් සහ අලෙවි කිරී­මෙන් පාකි­ස්තාන රුපි­යල් මිලි­යන 140ක මුද­ලක් අයුතු  ලෙස උපයා ගැනීමේ චෝද­නා­වට වර­ද­කරු වී වසර 14ක සිර දඬු­වම්…

ඊශ්‍රා­යල අගැ­මැ­තිට ධුර­යෙන් ඉව­ත්ව­න්නැයි දහස් සංඛ්‍යාත ජන­තාව අග­නු­වර වටකරති

හමාස්  සංවි­ධා­න­යට එරෙ­හිව ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ කිරී­මෙන් පසු ඊශ්‍රා­ය­ලයේ  රජ­යට එරෙහි විශා­ල­තම විරෝ­ධ­තාව පෙරේදා සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  දස­ද­හස් සංඛ්‍යාත ඊශ්‍රා­යල ජන­තාව ජෙරු­ස­ලමේ ඊශ්‍රා­යල පාර්ලි­මේන්තු  ගොඩ­නැ­ඟිල්ල අවට එක්රොක් වී අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුට ධුර­යෙන් ඉව­ත්වන ලෙස …

මාලි­මාවේ තෙල්දෙ­ණිය ක්‍රියා­කා­රි­නි­යගේ මර­ණය ඝාත­න­යක්

නාන කාම­රයේ වැටී සිටි­යදී තුවාල වී ඇතැයි කිය­මින් මහ­නු­වර රෝහ­ලට ඇතු­ළත් කළ ජාතික ජන­බ­ල­වේ­ගයේ තෙල්දෙ­ණිය කාන්තා බල­ම­ණ්ඩ­ලයේ ප්‍රබල ක්‍රියා­කා­රි­නි­යක වන අමිලා විමානි කොඩි­තු­වක්කු (48) නැමැ­ත්ති­යගේ මර­ණය ඝාත­න­යක් බව හෙළි වේ. මෙම ඝාත­න­යට ඇයගේ අනි­යම් සැමියා යැයි කියන ද්විත්ව පුර­වැ­සි­යකු විසින්…