නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද කොළඹට
නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (03) කොළඹට කැඳවා තිබෙනවා. ඒ අනුව තෙදින වැඩමුළුවක් සඳහා ඔවුන් කොළඹට කැඳවූ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ. එළැඹෙන මැතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම එහි අරමුණ…