සුචරිත සමාජයක් ගොඩ නැගීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් යෝජනා මාලාවක්
පොදු ජන යහපත පිණිස සුචරිත සමාජයක් ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත ජනාධිපති කාර්යාලයේදී (09) භාර දෙනු ලැබීය. ආගමික අධ්‍යාපනය වර්තමානයේ දැඩි ලෙස සෝදා පාළුවකට ලක් වී ඇති බවත්…