Month April 2024

ගෙල කපා මරාදැමුණු කාන්තා සිරුරක් ඌරගස්මංහන්දියේ ස්ටිකර් කඩයක

ඌරගස්මංහන්දිය, මීගස්පිටිය පාරේ පිහිටි ස්ටිකර් වෙළෙඳසලක් තුළ තිබී ගෙල කපා ඝාතනය කෙරුණු 43 හැවිරිදි කාන්තාවකගේ රුධිරයෙන් නැහැවුණු මළ සිරුරක් (11) උදෑසන හමු වූ බව ඌරගස්මංහන්දිය පොලිසිය කියයි. මෙසේ ඝාතනය වී ඇත්තේ එම වෙළෙඳසල පිටුපස කාමරයක පදිංචිව සිටි ඌරගොඩ විතානගේ යමුනා…

අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩ

රටක් ඉදිරියට යන්න සමාජ සබඳතා හා සාමූහිකත්වය අවශ්‍යයි  අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු…

යුක්‍රේනයේ විදුලි බලාගාරයක් මුළුමණින්ම විනාශයි

රුසියානු ප්‍රහාරයකින්, යුක්‍රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන විදුලි බලාගාරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. ට්‍රිපිලියා නමැති මෙම බලාගාරය මගින්, කියෙව් අගනුවර ඇතුළු කලාප තුනකට විදුලිය සපයනු ලැබේ. යුක්‍රේනය චෝදනා කරන්නේ, රුසියාව දිගු කලක සිට ක්‍රමානුකූලව යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කර ප්‍රහාර එල්ල…

මහ බැංකුව යළිත් ඩොලර් මිලට අරන්

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 මාර්තු මාසයේදී විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 715ක් මිලදී ගෙන තිබෙන බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. එමෙන්ම මහ බැංකුව විසින් පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 239.5ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ. ඒ…

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් නාවික හමුදා භාරයට

හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. නාවික හමුදාව දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් සමග බහුදින ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගනු ලැබූ බව…

ළමා නිවාසවල දරුවන්ට ජනපතිගෙන් අවුරුදු තෑගි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව (13) සිදු කෙරේ. නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවෙකුටම අවුරුදු සතුට ලබාදීම…

විශේෂ රාජ්‍ය සමාවක් ලැබෙන සිරකරුවන් මෙන්න

 (13) යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 917 දෙනෙකුට රාජ්‍ය සමා කාලයක් ලබාදී ඇති බව බන්ධනාගාර කොමසාරිස්(මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පවසයි. ඒ අනුව පිරිමි සිරකරුවන් 896කට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ රාජ්‍ය…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වලත් මො​ණරාගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ…

අලුත් අවුරුද්දේ ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා (12) දිනයේත් ක්‍රියාත්මක වනවා. සාමාන්‍ය කාලසටහන්වලට අමරතව විශේෂ දුම්රිය දෙකක් අද ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩයේ අතිරේක…

උත්සව සමයේ ලංගම දෛනික ආදායම රු. මිලියන 25කින් වැඩිවෙයි

සිංහල හා දෙමළ අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වනදා සිට අතිරේක බස්…