Month April 2024

රනිල් රට පාලනය කරනවා කියන්නේ රටේ කිසිවෙක් බඩගින්නේ නොසිටීවි – වජිර

රනිල් වික්‍රමසිංහ නැමති නායකයා රට පාලනය කිරීම යනු කිසිවෙකුත් බඩගින්නේ නොසිටින සමාජයක් නිර්මාණය කිරීමට ඔහුට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. මෙම වසර තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විශාල ජන බලයකින් රට භාරදිය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා…

අකුණු සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින…

අවුරුදු ගීතයක් විකෘති කළ අය සොයා විමර්ශන

මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කළ අවුරුදු ගීතය පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙයි ඒ, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උපදෙස් මතයි. එලෙස විකෘති කර ඇත්තේ, රෝහණ බැද්දගේ විසින් ගායනා කළ අවුරුදු ගීතයක් බවයි…

අලුත් අවුරුදු අරන් පොලිස්පතිතුමා කොළඹ සංචාරයක

පොලිස්පතිතුමා විසින් (14) දින කොළඹ ප්‍රදේශයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් හමුවී ඔවුන්ට උදාවූ සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කළේය. මෙහිදි එම නිලධාරින්ගේ සුවදුක් විමසා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වැඩිකිරීම වෙනුවෙන් අළුත් අවුරුදු සංග්‍රහයක් සිදු කළ…

පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 10 ක් වාර්තා වෙයි

ගතවූ පැය 24 තුළ මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇති අතර එම අනතුරුවලින් මරණ 10 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවයි පොලීසිය සඳහන් කළේ. බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල…

අනිද්දා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මකයි – ලංගම

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අනිද්දා (17) දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, පවතින පෞද්ගලික බස් රථ…

ඩෙංගු රෝගීන් ඉහළට

මේ වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහිදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඩෙංගු මර්ධනය…

ශ්‍රී ලංකාවට වැඩියෙන් ලැබෙන සංචාරක ආකර්ෂණය

අප්‍රේල් මාසයේ ගෙවුණු මුල් දින නවය ඇතුළත සංචාරකයින් මෙරටට පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකි බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව සංචාරකයින් 50,537ක් අදාළ කාලසීමාව තුළ මෙරටට පැමිණ තිබෙන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටියේ. ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව…

තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ 08 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මූතූර්, උප්පාරු මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. (14) පස්වරුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම පිරිස නාවික හමුදා භාරයට…

Taylor Swift ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවට එක්වෙයි

ටේලර් ස්විෆ්ට් (Taylor Swift) ලොව ලොව ධනවත්ම පුද්ගලයින් අතර ශ්‍රේණිගත කිරීම සඳහා එලොන් මස්ක් සමග එක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු පොප් තරුව ඩොලර් බිලියන 1.1 වත්කමක් සමගින් Forbes World’s Billionaires ලැයිස්තුවට ප්‍රථම වතාවට ඇතුළු වූ බවයි…