Month April 2024

ගල්කිස්සේ මනුෂ්‍ය ඝාතනයක්

ගල්කිස්ස ප්‍රදේශයේදී (16) අලුයම පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය සදහන් කරයි. සිය නිවස තුළ නිදාසිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර නාඳුනන පුද්ගලයින්…

ඉලිනොයිස් සරසවියේ දැනුම ලංකාවේ සරසවි සිසුන්ට

ඇමරිකාවේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් (University of Illinois) සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත එක්විය. එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ විද්‍යා අංශය සතු ලොව දෙවැනියට විශාල වෛද්‍ය පාසලෙහි වෛද්‍ය සහ රොබෝ ශල්‍යකර්ම (Robotic Surgery) විද්‍යාගාරද නිරීක්ෂණය කරන ලදී. තවද…

රෝහණ බැද්දගේගේ ගීය විකෘති කළැයි ඇමැති නියමයෙන් විමර්ශනයක්

රෝහණ බැද්දගේ කලාකරුවා විසින් ගායනා කරනු ලබන අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක්…

අලුත් අවුරුද්දේ අධිවේගී මාර්ගවල ආදායම රු. මිලියන 150 ඉක්මවයි

අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 150 ඉක්මවාගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය 10 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලසීමාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 159 ක ආදායමක් උපයා ඇති බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී. කහටපිටිය…

උදෑසන කාර්යාල දුම්රිය අවලංගු වීමෙන් මගීන් දැඩි අපහසුතාවක

(16) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 11ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදුවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් දුම්රිය මගීන් අද උදෑසන දැඩි…

බීරූට් අවුරුදු උත්සවයට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද නිමිතිකොට ගෙන ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැවැත්වූ අවුරුදු උත්සවය (15) දවස පුරා ලෙබනනයේ බීරූට්හි දී ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. අවුරුදු සංස්කෘතික අංග හා අවුරුදු ක්‍රීඩා රැසක් සමඟ පැවති මෙම…

ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමඟ දෙවැනි වටයේ සාකච්ඡා කඩිනමින්

අමෙරිකාවේ වොෂින්ටන්හි පැවැත්වෙන ලෝක බැංකු රැස්වීම සඳහා ගොස් සිටින කණ්ඩායම එම රැස්වීම අවසන්ව නැවත මෙරටට පැමිණි පසු රජයේ නියෝජිතයන් පිරිසක් ලන්ඩනයේදී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ…

ඉරාන ජනපති ලබන සතියේ ශ්‍රී ලංකාවට

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලබන 24 වනදා නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය…

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ගමන් ගත් රථය ගිනි ගනියි

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්ගත් රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා. බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය (16) අලුයම මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැති…

දකුණු මුහුදේදී ඇල්ලූ කෝටි 380ක අයිස්-කුඩු ගෙනාවේ ඩුබායිවලින්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බහුදින යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගිය 12 වෙනිදා ගැඹුරු මුහුදේ දී අල්ලාගත් රුපියල් කෝටි 380කට ආසන්න වීථි වටිනාකමක් ඇති අයිස් හා හෙරොයින් කිලෝ 263කට අධික ප්‍රමාණය මෙරටට එවීමේ මෙහෙයුම දියත් වී ඇත්තේ ඩුබායි සිට බව…