Month April 2024

ඉන්දියාව කළඹමින් පූරි විකුණු මෝදි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෙනුමට සමාන පුද්ගලයෙකු ඉන්දියාවේ ගුජරාට් හි පූරි අලෙවිසැලක සේවය කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් පිළිබඳව මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙයි අගමැති මෝදිගේ ඇඳුම් මෝස්තරයට සමාන ඇඳුමක් ද ඔහු ඇඳ සිටින අතර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීම…

සුඩානයේ ආහාර අර්බුදය උග්‍රවෙයි

අඛණ්ඩ ගැටුම් හේතුවෙන් සුඩානයේ දැඩි මානුෂීය අර්බුදයක් ඉස්මතු ව තිබේ. ඉන් ආහාර අර්බුදය ඉතා බරපතල තත්ත්වයට පත් ව ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරි Rein Paulsen මහතා පැවසුවේ, සුඩාන ජනගහණයෙන් 40% ක් පමණ වන මිලියන 18 ක ජනතාව…

චීන අගමැති සහ ටෙස්ලා ප්‍රධානි අතර හමුවක්

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං හා Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඊලෝන් මස්ක් අතර හමුවක් පැවැත්වෙයි. එම හමුව (28) පස්වරුවේ පැවැත්වුණේ 2024 බෙයිජිං ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව යි. චීනය තුළ Tesla සමාගමේ වර්ධනය චීන-ඇමරිකානු ආර්ථික ‍හා වෙළඳ සහයෝගිතාවන්හි සාර්ථක නිදසුනක්…

පාඨලී හෙට CIDයට කැඳවයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.  රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු ඇමති ෆවුසිට නොතීසි නිකුත් කෙරේ

හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය (29) නියෝග කර තිබෙනවා. නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා…

ලංකාවේ ජනගහනයෙන් 10% ක් වකුගඩු රෝගවලින් පෙළෙනවා – විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩු​ව

මෙරට ජනගහනයෙන් 10% ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව පවසනවා. දියවැඩියාව වැළඳීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන්…

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වැඩ වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද සහ හෙට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල, රජයේ ගුරු විදුහල්වල සහ ගුරු වෘත්තීය මධ්‍යස්ථානවල පීඨාධිපතිවරුන් සහ අනෙකුත් සියලුම…

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සක්‍රීය වූ නායයෑම ගැන සෙවීමට විශේෂ කණ්ඩායමක් අද එම ප්‍රදේශයට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් (29) එම ප්‍රදේශයට යාමට නියමිතව තිබෙනවා. එම ස්ථානයේ පවතින අවධානම අවම කිරීම සඳහා ආයතන රැසක් එක්ව විශේෂ වැඩසටහන් කිහිපයක් අදාළ ප්‍රදේශය…

සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් (29) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා 14,000 කට අධික ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගයට එක්වන බවයි එම සම්මේලනයේ සභාපති…

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. අතීතයේ මෙරට ප්‍රධාන අපනයන බෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ…