Month April 2024

පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 64 වන වියේ පසු වුණා. නිවසේ දී විදුලි සැර වැදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

අවුරුදු සමයේ නීති කැඩූ වෙළඳුන් 700 කට නඩු පැවරීමට පියවර

අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා වැටලීම් 700ක් සිදුකල බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම වැටලීම්වලදී නීතියේ රැහැනට කොටුකර ගත් පිරිසට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවේ නඩු පවරන බවයි එම අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ…

කේක් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 75% කින් පහළට – බේකරි හිමියන්

මෙම වසරේ කේක් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 75% කින් පමණ පහත වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බිත්තර නිෂ්පාදකයින් අසාමාන්‍ය ලෙස බිත්තර මිල ඉහළ දැමීම මෙම තත්ත්වයට හේතුවූ බවයි එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ. ඒ අනුව බිත්තර ආනයනය…

ඉල්ලුමට සරිලන සැපයුම නොමැති වීම බිත්තර මිල ඉහළ යාමට හේතුවයි – සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය

වෙළඳපොළේ දේශීය බිත්තර මිල යලිත් ඉහළ ගොස් තිබෙනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බිත්තර මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ. කුකුල් මස් හා බිත්තර හිඟයක් නොමැති බවද මාධ්‍ය වෙත…

වාහන ආනයන සීමා ඉවත් කිරීම ගැන සොයා බැලීමට කමිටුවක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වනවිට කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මෙරට විදෙස් සංචිත ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා…

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනපති නිරීක්ෂණ චාරිකාවක

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය. “පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක්…

විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න

විස්සයි විස්ස ලෝක කුසාලනයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය නම් කර ඇති බවට තොරතුරු මේ වනවිට වාර්තා වේ ඒ සඳහා ක්‍රීඩකයින් 32 දෙනෙකු ඇතුළත් කර ඇති බව සඳහන් කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, ඔවුන් අලුත්…

ලෝක බැංකු, ජාත්‍යත්තර මූල්‍ය අරමුදල් ප්‍රධානීන්ගෙන් ලංකාවට පැසසුම්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඇතුළු මෙරට ධූත පිරිස අතර සාකච්ඡාවක් IMF/WB වසර මැද සමුළුවට සමගාමීව පැවැත්විණි. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඔකමුරා ශ්‍රී ලංකා…

සිමෙන්ති ජිරාෆ් හෙට්ටිපොළ කෝටිපතියාගේ එකම පුතු බිලි ගනියි

කෝටිපති ව්‍යාපාරිකයකුගේ නි‍ෙවස ඉදිරිපිට අලංකාරයට තබා තිබූ සිමෙන්තිවලින් තනන ලද ජිරාෆ් සතෙකුගේ අනුරුවක් අවුරුදු දා (14) ව්‍යාපාරිකයාගේ එකම පුතුගේ ඇඟ මතට වැටී බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය කියයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හෙට්ටිපොළ, මන්දපොළ, ජයසිරිගම පදිංචිව සිටි…

මීගොඩ සිට දසත පුරා පැතිරුණු ‘2024 ITN සූර්ය මංගල්‍යය’

ස්වාධීන රූපවාහිනිය මඟින් සංවිධානය කරන ලද ‘2024 ITN සූර්ය මංගල්‍යය’ හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මීගොඩ මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ගම හරහා දිවීම, කඹ ඇදීම, පාපැදි තරඟ ඇතුළු සාම්ප්‍රදායික ජන ක්‍රීඩා, සිඟිති…