Month April 2024

අලුත් අවු­රු­ද්දෙන් පසු දරු­වන් අතර පාච­නය පැති­රීමේ අව­දා­න­මක්

විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අලුත් අවු­රුදු කාල­යෙන් පසු කුඩා දරු­වන් අතර පාච­නය රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රව­ණ­තා­වක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා (19) පැව­සීය‍. උත්සව කාලයේ ගමන් බිමන් යෑමත් සමඟ මිනිස් පරි­භෝ­ජ­න­යට නුසු­දුසු…

මහ­ජන විරෝ­ධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනු­මත කරන්න බෑ

මහ­ජ­න­තා­වගේ විරෝ­ධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනු­මත කළ නොහැකි බව අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන පැව­සීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙතෙක් කල් පොලිස් ස්ථාන කීප­යක ගබඩා කර තිබූ ගල් කැණීම සඳහා භාවිත කරන වෙඩි බෙහෙත් හා පුපු­රන…

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු ආචාර්ය අමරසිරි ඝාතනය

වර­ද­කාර සුම­න­සේ­කර 24 දා දක්වා රිමාන්ඩ් තම බිරිය සමඟ ඇති කර­ගෙන තිබූ අනි­යම් ප්‍රේම සම්බ­න්ධ­යක් හේතු­වෙන් විදු­ලි­බල මණ්ඩ­ලයේ සේවය නිර­තව සිටි ඉංජි­නේ­රු­වකු වන ආචාර්ය වඩු­ආ­ර­ච්චිගේ අම­ර­සිරි නමැති අයකු අමා­නු­ෂික ලෙස ඝාත­නය කර ශරී­රය කොට­ස්ව­ලට කපා සඟවා තැබීම සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­රණ මඟින්…

අපේක්ෂකයාගේ නම කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තියෙනවා – නාමල්

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ජයග්‍රහණය කිරීමට බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් එහි ප්‍රතිලභ ජනතාවට ලබාදිය හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා…

ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවේවි – මුදල් රාජ්‍ය ඇමති

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා සියලු ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇති බවට රජය දැඩි විශ්වාසයෙන් පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. අමෙරිකාවේ, වොෂින්ටන් හී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවාරයකට සමගාමීව පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්…

සෙවනගල උක්අස්වැනු නෙළීම ඇරඹෙයි

ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තායතනයේ 2024 වර්ෂයේ දෙවන ඇඹරුම්වාරය (18)  ආරම්භ විය ඒ අනුව උක්අස්වැනු නෙළීම පෙ.ව 10.23 යෙදුනු සුභ මොහොතින් සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදුකෙරිණි. ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන්ගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ ප්‍රධාන…

නීති විරෝධී ධීවර කටයුතු කළ ධීවරයින්ට වැඩ වරදියි

මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි ධීවරයින් හත් දෙනෙකු හා ඔවුන්ට අයත් බෝට්ටු පහක් නවික හමුදාව විසින් (18)අත් අඩංගුවට ගෙන තිබේ. මේ පිරිස මුලතිව් වට්ටුවාකල් ප්‍රදේශයේ මසුන් මරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් ධීවරයින් හත්…

අධ්‍යාපන පරිපාලන සේවා තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීම සදහා පසුගිය වසරේ පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල අද (19) නිකුත් කර තිබේ. විභාගය සමත් වු අයදුම්කරුවන් 735 දෙනෙකුගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබි අඩවියට ඇතුලත් කර ඇත. මේ අතරින් ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ…

කන්දකාඩු ගොවිපොළේ වගා කටයුතු ඇරඹීමට ලැබුණු අනුමැතිය

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව කන්දකාඩු ගොවිපොළේ වගා කටයුතු ඇරඹීම සඳහා පරිසර ඇගයුම් වාර්තාවේ අනුමැතිය ලැබේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව කන්දකාඩු ගොවිපොළේ ඉඩම් උපයෝගී කර ගනිමින් සත්ව ආහාර සදහා බඩඉරිඟු වගා කිරිමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම හා…

SSW වීසා යටතේ ජපන් සිහින සැබෑ කරගන්න මේ සති අන්තයේ මන්නාරමට එන්න

සකුරා මල් පිපෙන ජපානය, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුගේ සිහින රාජ්‍යය බවට පත්වී ඇත. ඒ අනුව ජපානයේ ඉහළ වැටුපක් ලැබීමට අවකාශය සලසා දෙන SSW ( Specified Skilled Worker) Visa ව්‍යාපෘතිය මගින් ජපන් සිහින සැබෑ කරගැනීමට වෙරදරණ ඔබට කදිම අවස්ථාවක් උදාවී ඇති…