Month April 2024

වතු සමා­ගම් පැහැර හැරිය කෝටි 500ක EPF-ETF රජ­යෙන් ගෙවන්න යයි

වසර 20ක් තිස්සේ වතු සමා­ගම් විසින් වතු සේවක ගෙවිය යුතු රුපි­යල් කෝටි පන්සී­යක (500) පමණ වූ හිඟ සේවක භාර­කාර අර­මු­දල් ( ETF) සහ සේවක අර්ථ­සා­ධක අර­මු­දල් (EPF) රජය මගින් ගෙවී­මට ජනා­ධි­ප­ති­ව­රයා එක­ඟ­තා­වය පළ කොට ඇතැයි වැවිලි ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය සහ…

ප්‍රවීණ සංගී­ත­ඥ ප්‍රේම­දාස මුදු­න්කො­ටුව අභා­ව­ප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදු­න්කො­ටුවගේ පියා වන ජ්‍යෙෂ්ඨ සංගී­ත­ඥ­යෙක් මෙන්ම සංගීත ආචා­ර්ය­ව­ර­යෙක් වූ ආචාර්ය ප්‍රේම­දාස මුදු­න්කො­ටුව අභා­ව­ප්‍රාප්ත විය. වර්ෂ 1933 ඔක්තෝ­බර් මස 06වැනි දින අවි­ස්සා­වේල්ල කොස්ගම ප්‍රදේ­ශයේ උපත ලබා, මිය­යන විට  91 හැවි­රිදි වියේ පසු විය. කො/ කන­ම්පැල්ල මහා විද්‍ය­ල­යේත්,…

සා.පෙළ විභා­ගය අව­සන් වූ වහාම උසස් පෙළ පන්ති

මෙවර සාමාන්‍ය පෙළ විභා­ගය අව­සන් වූ වහාම විභා­ග­යට පෙනී සිටි සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත පැවැ­සීය. පසු­ගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අත­පසු වූ අධ්‍ය­යන කට­යුතු හා පාසල් විභාග කාල­ස­ට­හන යථා­වත්…

කල­ර් ල­යිට් යාච­ක­යන්ට රථයේ සිට සල්ලි දුන්නොත් දඩ

කොළඹ නග­රය ඇතු­ළුව රටේ ප්‍රධාන මංස­න්ධි­වල රථ­වා­හන ධාව­න­යට බාධා­වන ලෙස ආලෝක සංඥා ආස­න්නයේ රැඳී සිටි­මින් සිඟ­මනේ යෙදෙන යාච­ක­යන්ට මුදල් ලබා දෙන්නන්ට එරෙ­හිව නීතිය දැඩිව ක්‍රියා­ත්මක කිරී­මට පොලි­සිය තීර­ණය කර තිබේ. රියැ­දු­රන් විසින් හෝ වාහ­නයේ ගමන් ගන්නන් විසින් යාච­ක­යන්ට මුදල් ලබා…

හරිත සරසවිය පුළුල් කිරීමට තවත් අක්කර 20ක්

සරසවියේ දෙවැනි අදියර සඳහා අක්කර 14කුත් තෙවැනි අදියර සඳහා අක්කර 20කුත් වෙන් කර දීමට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණු බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය. හෝමාගම නගර සංවර්ධන සැලැස්ම යටතේ…

රාජ්‍ය සේව­ක­යන්ගේ හිඟ වැටුප් ඉදිරි මාස 6 ඇතු­ළත ගෙව­නවා

අපි නැඟි­ටින්න ඕනේ ක්‍රමා­නු­කූ­ලව මිසක් ජන­ප්‍රි­ය­තාව වෙනු­වෙන් නෙවෙයි * ශ්‍රී ලංකාව සම්බ­න්ධ­යෙන් ලෝකයේ රට­වල් සියලු දෙනාම එක තැන­කට ආවා * අද පොලී අනු­පා­ත­යන් අඩු වෙලා තිය­නවා * රාජ්‍ය ආදා­යම් ඉහළ යනු ඇතැයි විශ්වා­ස­යෙන් වැඩකට­යුතු කරන්න මෑතකදී ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික…

නාගොඩ රෝහලේදී නව තාක්‍ෂ­ණ­යෙන් උපතින්ම වකු­ගඩු බද්ධ වූ අය­කුගේ වකු­ගඩු ගල් ඉව­තට

පුද්ග­ල­යන් 500කගෙන් එක් අය­කුට පම­ණක් පිහි­ටන විරල තත්ත්ව­යක් වන වකු­ගඩු දෙක යටින් එකට බද්ධ වූ පුද්ග­ල­ය­කුගේ වකු­ගඩු දෙකේම හට­ගත් ගල් නව­තම තාක්‍ෂ­ණය යටතේ ඉවත් කිරීමේ විශේෂ සැත්ක­මක් පසු­ගි­යදා කළු­තර නාගොඩ ශික්‍ෂණ රෝහලේ දී සිදු කෙරිණි. කළු­තර නාගොඩ ශික්‍ෂණ රෝහලේ වකු­ගඩු…

සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලය රටේ මතු පර­පුර වෙනු­වෙන් සුවි­සල් ආයෝ­ජ­න­යක් සිදු කළා

සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලය රටේ මතු පර­පුර වෙනු­වෙන් සුවි­සල් ආයෝ­ජ­න­යක් සිදු කරන බව අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන පැවැ­සීය. මේ බව පැව­සුවේ සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ අලෙවි ජාලය ශක්ති­මත් කිරීමේ අර­මු­ණින් සහ ඉදිරි වසර සාර්ථ­කව ගමන් කිරීම වෙනු­වෙන් ඔවුන්ව දැනු­ම්වත් කිරීමේ අර­මු­ණින් සංව­ර්ධන අභි­මන්…

රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන යෑමේ දී කෘෂි­ක­ර්මා­න්තය උප­රිම අයු­රින් දායක කර ගන්න ආණ්ඩුව සැල­සුම් කර තිබෙ­නවා

රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන යෑමේ දී කෘෂි­ක­ර්මා­න්තය උප­රිම අයු­රින් ඊට දායක කර ගැනී­මට ආණ්ඩුව සැල­සුම් කර තිබෙන බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ පැව­සීය. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මේ බව සඳ­හන් කර සිටියේ ‘ඩිල්මා සින­මන්’ වෙළෙඳ සන්නා­මය එළි­දැ­ක්වීම වෙනු­වෙන් කොළඹ ගාලු මුව­දොර හෝට­ලයේ…

ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම් – සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසීය. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම…