යකඩ පොලුවලින් පුද්ගලයකුට පහර දුන් දෙන්නා කුඩු ජාවාරම් චෝදනාවට රිමාන්ඩ්
නිවසකට කඩා වැදී එහි නිදාගෙන සිටි පුද්ගලයකුට යකඩ පොලුවලින් පහර දී බරපතළ තුවාල සිදුකොට ඇති බව කියන සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කළ නමුත් ඔවුන් දෙදෙනා හෙරොයින් ජාවාරම්කරුවන් බවට පොලිසිය වෙනම පැමිණිලි ඉදිරිපත් කිරීම හේතුවෙන් අත්තනගල්ල අංක 02 මහේස්ත්රාත්…