Month April 2024

ඩෙංගු නිසා අමෙරිකාවේ හදිසි තත්ත්වයක්

Pan අමෙරිකානු සෞඛ්‍ය සංවිධානයට (PAHO) අනුව, 2023දී පිහිටුවන ලද වාර්ෂික වාර්තාව අභිබවා යමින්, මේ සතිය වන විට ඩෙංගු රෝගීන් මිලියන 5.2ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම සංවිධානයේ ප්‍රකාශක ඈෂ්ලි බෝල්ඩ්වින් පැවසුවේ මෙතෙක් ලැබී ඇති සංඛ්‍යාලේඛනවවලට අනුව…

ණය තිර­ස­ර­භා­වය තහ­වුරු කිරී­මට සියලු ණය­හි­මි­යන් සමඟ එක­ඟ­තා­ව­කට එළ­ඹිය හැකි වේවි

IMF සැසි­ය­කට එක් වන අත­ර­තුර මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් වොෂි­න්ට­න්හිදී විශ්වා­සය පළ කරයි ශ්‍රී ලංකාවේ ණය තිර­ස­ර­භා­වය තහ­වුරු කිරීම සඳහා සියලු ණය­හි­මි­යන් සමඟ ප්‍රති­ප­ත්ති­මය එක­ඟ­තා­ව­කට එළ­ඹී­මට හැකි වනු ඇතැයි රජය දැඩි විශ්වා­ස­යෙන් පසු වන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ…

පළාත් 07ක උණුසුම ඉහළට

පළාත් 07ක උණුසුම අදත් (20) අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසක උණුසුම ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්…

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් (19) සිට ක්‍රියාත්මක වන පරිදි මම නිවේදනය නිකුත් කර ඇත. 1979…

ඇඹිලිපිටියයේ නිවසක කපා කොටා ඝාතනය කළ පුද්ගල මළ සිරුරක්

ඇඹිලිපිටිය පොලිස් වසමේ මඩුවන්වෙල ජනපදය ප්‍රදේශයේ නිවසක් තුළ කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබී පසුගිය 18 දින රාත්‍රි සොයාගත් බව ඇඹිලිපිටිය පොලසිය කියයි. මියගොස් ඇත්තේ කොළඹගෙආර මඩුවන්වෙල ජනපදයේ පදිංචිව සිටි රන්කැටිදුරගේ නන්දපාල නැමැති හැත්තෑ එක් හැවිරිදි තිදරු පියෙකි.…

දීඝවාපි අරමුදලට තායිවානයෙන් ලැබුණු පරිත්‍යාගය

තායිවාන ජාතික LU,SU-FENG  ( 19) දින ඇමරිකානු ඩොලර් 3025 (රුපියල් 913,688.55) ක මුදලක් දීඝවාපිය භාරකාර අරමුදලේ ගිණුම වෙත බැර කිරීමට කටයුතු කර ඇත.  පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ සිදු කල සංචාරය අතරතුරදී දීඝවාපිය පුදබිමේ සිදු වෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු සියැසින් දැක පැහැදීමෙන් එතුමිය මෙම…

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – ඇමති මනූෂ

ඉන්දියාව සමඟ එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථනයක් බවට සංවර්ධනය කිරීම සඳහා රජය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. මන්නාරමේදී (20) ආරම්භවූ ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ මන්නාරම් දිස්ත්‍රික් දිගහැරුමේ සමාරම්භක උත්සවය අමතමින්…

ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා සොයා මෙහෙයුම්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහට පැන අතුරුදහන් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. ඔහු හම්බන්තොට සූරිය වැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමැති වයස අවුරුදු 33ක පුද්ගලයෙකි. මෙම තරුණයා සුරියවැව ප්‍රදේශයේ තවත්…

SRH vs DC : Sunrisers Hyderabad කණ්ඩායමට විශිෂ්ට ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය (20) Sunrisers Hyderabad කණ්ඩායම හා Delhi Capitals කණ්ඩායම අතර Delhi හීදි පැවැත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Delhi Capitals කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් වේගවත් ආරම්භයක්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අනුරාධපුර, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී…