Month April 2024

ෆොක්ස් හිල් තරග බිම ලේ විලක් වෙයි නරඹන්නෝ 7ක් මරුට

දියතලාව නරියාකන්දේ මෝටර් රථ ධාවන පථයේදී (21) පැවැති ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතරතුර මෝටර් රථයක් නරඹන්නන් දෙසට විසිවී යෑමෙන් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයන් විශාල පිරිසක් තුවාල ලැබූහ. ධාවන පථයේදී මෝටර්…

ගිනි රාජ්‍යයේ කාන්තාවන් දෙදෙනාගේ බඩේ කෝටි 8ක කොකේන්

රුපියල් කෝටි 08 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් උපත් පාලන කොපුවල බහා ගුළි වශයෙන් සකස් කර ඒවා ගිල උදරයේ සඟවාගෙන මෙරටට පැමිණි අප්‍රිකාණු රටක් වන ගිනි රාජ්‍යයේ කාන්තාවන් දෙදෙනකු (20) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී…

නවතා ඇති සංවර්ධන ව්‍යාපෘති ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වූ වහා අරඹනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වූ වහා නවතා ඇති සියලු සංවර්ධන ව්‍යාපෘති යළි අරඹන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය. ඔහු මේ අදහස් පළ කළේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ 2024 වසරේදී මාර්ග කි.මී. 1,500ක් ප්‍රතිසංස්කරණය…

විජයදාස පත්කිරීම පිළිගන්නේ නැහැ – ලසන්ත කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කිරීම පිළි නොගන්නා බව එම පක්ෂයේ මෛත්‍රී විරෝධී කණ්ඩායම නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න (21) ප්‍රකාශ කළේය. පක්ෂයේ සාමාජිකත්වය පවා නොමැති පුද්ගලයකු වැඩබලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිඳු නීතිමය හැකියාවක් නොමැති…

රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නැහැ – ජනපති

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ…

පැවති රජය හා වත්මන් රජය පාස්කු ප්‍රහාරයේ සත්‍යය සැඟවීමට දිගින් දිගටම ක්‍රියාත්මක​ වෙනවා – කාදිනල් හිමිපාණන්

පැවති රජය හා වත්මන් රජය දිගින් දිගටම පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවල නිර්දේශ වූ කරුණු ක්‍රියාත්මක කිරීම පැවරුණේ 2019 වසරේදී ජනාධිපති…

බෝට්ටුවේ සිදු වූ දරු ප්‍රසූතිය

බෝට්ටුවකින් රෝහලට යමින් සිටි ගැබිනි මවක් බෝට්ටුවේදීම දරු ප්‍රසූතිය සිදුකළ පුවතක් යාපනයෙන් වාර්තා වේ. ප්‍රසව වේදනා ඇති වූ අදාළ ගැබිනි මව නාගදීපය අසල තොටුපළේදී දරුවා ප්‍රසූත කර ඇත. ඇය ප්‍රථමයෙන් නාගදීප මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරුන්ගේ උපදෙස් මත…

ඔටාවා සය පුද්ගල ඝාතන සැකකරුට ඇප ඉල්ලන්නේ නැතිලු – නීතිඥවරයා කියයි

කැනඩාවේ ඔටාවාහි පදිංචිව සිටි පවුලක් සමූහ ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටින 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයාට ඇප ඉල්ලීමට සූදානමක් නොමැති බව ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශකර තිබේ. ෆෙබ්‍රියෝ ද සොයිසා නම් එම සැකකරු මාර්තු මස මුලදී අත්අඩංගුවට ගෙන පළමු ගණයේ මිනීමැරුම් හයක් සහ…

නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ පත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම (21) තීරණය කළේය. අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර එහිදී උනුසුම්කාරී තත්ත්වයක් ඇතිවී…

දියතලා​ව Foxhill ධාවන තරගාවලි​ය අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 ක් මරුට

දියතලාවේ පැවැත්වෙ​න Foxhill මෝටර් රථ ධාවන තරගාවලිය අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති…