Month April 2024

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර 63 වන වියේ පසු වුණා.

පන්නිපිටියේ ලී මෝලක ගින්නක්

පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් එම ලී මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා. අද (22) අලුයම 2.30 පමණ ගින්න හට ගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර…

ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් “ශ්‍රී රාමායන් ට්‍රේල්ස්” දියත් කෙරේ

ඉන්දු – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම (21)…

‘වසත් සිරිය – 2024’ තරග ඉසව් සඳහා අයදුම්පත් විශාල ප්‍රමාණයක්

අප්‍රේල් 27 වනදා කොළඹ, ගාලු මුවදොර ෂැන්ග්‍රිලා හරිත භූමියේදී පැවැත්වීමට නියමිත ‘වසත් සිරිය – 2024’ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමඟ රට පුරා ජනතාව මහත් උද්‍යෝගයෙන් අත්වැල් බැඳගෙන සිටින අතර අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය සහ පාපැදි…

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ (21) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන්…

බදුලු බසයට ඇහැළියගොඩදී ගල් ප්‍රහාරයක්

-මඟී ජීවිත 64ක් බේරා සම්මානත් ලැබූ බදුලු ඩිපෝවේ හොඳම රියැදුරුට තුවාල කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස් රථයකට ඇහැළියගොඩ ප්‍රදේශයේදී එල්ල වූ ගල් ප්‍රහාරයකින් බස් රිය පැදවූ ‘බදුල්ල ඩිපෝවේ හොඳම රියැදුරු’ සම්මානයෙන් පිදුම් ලැබූ…

විල්පොත පාසල් දරුවෝ කුඹුරට බසිති

මෙවර මහ කන්නයේ වර්ෂාවෙන් පසුව ඇරඹෙන වී වගාව පිළිබඳ සහ කෘෂි කර්මාන්තය පිළිබඳ සිසුන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමට විල්පත බණ්ඩාරනායක කුසලතා පාසල පසුගිය 19 දා සියඹලන්කොටුව වෙල්යායේදී ගොයම් සිටුවීමේ වැඩසටහනක් පැවැත්වීය. සෑම නිවාඩු දිනයකදීම අලුත් ප්‍රායෝගික පුහුණුවක් ආරම්භ කරන විල්පොත…

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඉල්ලා අස්වීම යවයි

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වූ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යවා තිබේ. පසුගිය අප්‍රේල් මස මස 08 වැනි දින මෙම ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇත්තේ මැයි 02 සිට ඉල්ලා අස්වන බව සඳහන් කරමිනි. සිය…

ජනපති සටනට සුදුසුම අපේක්ෂකයා රනිල්

මීළඟ ජනාධිපතිවරණයේදී තරග කිරීමට සුදුසුම අපේක්‍ෂකයා වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහ බැවින් ඔහුගේ ජයග්‍රහණයට සහය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් හැටියට ඉදිරි මාස දෙක තුළ තීරණයක් ගන්නා බව වන වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවි…

ඒකාබද්ධ මැයි රැලියක් පවත්වනවා මඑපෙ සහ වෘත්තීය සමිති රැසක් පොදු තීරණයක

මෙවර මැයි දින සමරුව එක්ව පැවැත්වීමට මහජන එක්සත් පෙරමුණ ප්‍රගතිශීලි කඳවුරේ සියලු ගාමක බලවේග හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන දේශ විමුක්ති ජනතා පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් සහ එම පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිති තීරණය කොට ඇත. මැයි රැලිය හා…