Month April 2024

මෙරට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

වසරේ ගත වූ  කාල සීමාව තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 09 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිවේදනය කරයි. මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 21, 453 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා…

කෙරවලපිටිය – නුගපේ කිලෝ වොට් 33,000ක විදුලි රැහැනේ සියලු බාධා ඉවතට

කෙරවලපිටිය – නුගපේ කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීමට මෙතෙක් පැවති බාධා ඉවත් කෙරේ. 2019 වර්ෂයේ ආරම්භ කරන ලද තවමත් වැඩ නිමකොට නොමැති කෙරවලපිටිය – නුගපේ කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති බාධා ඉවත් කිරීමට අදාළ පාර්ශ්වවල…

හරිත සරසවියේ පොල් ගසක් යටින් අභිරහස් මළ සිරුරක් හමුවෙයි

හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ දෙවන අදියරෙහි ඉදි කිරීම් භූමියේ පොල් ගසක් යට තිබී අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මල සිරුරක් අද (22) අළුයම හමු වූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි මෙලෙස මියගොස් ඇත්තේ එම ඉදි කිරීම් භූමියේ කොන්ත්‍රාත් කටයුතු…

ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව හෙට තැන්පත් කෙරේ

ශ්‍රි ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරිම  හෙට (23) දිනට යෙදෙන බක් පොහෝ දිනයේදි සිදු කරන බව එම විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් පැවසිය. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට…

ගුවන් හමුදාපති ජාත්‍යන්තර සරසවියක ගෞරව නාමාවලියට

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ අමෙරිකානු එක්සත් ජනපද ඇලබාමා ජාත්‍යන්තර ගුවන් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගෞරව නාමාවලියට එක් වේ. අමෙරිකානු එක්සත් ජනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ,මැක්ෂ්වෙල් ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කොට ඇති ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාම ලේඛනය(International…

මහ කන්නයේ වගා හානි ගැන අනාවරණයක්

2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්වී තිබේ. මෙම වගා හානි සිදුවූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම්වලින් සියයට 71ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව…

සුන්දර නුවරඑළිය සැලළිහිණි වසන්තයේ වසන්ත මල් දැක්ම

නුවරඑළිය මහ නගර සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තයට සමගාමිව පවත්වනු ලබන මල් ප්‍රදර්ශනය (20 , 21) දෙදින පුරා  වික්ටෝරියා උද්‍යානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ශ්‍රී ලංකාව යටත් විජිත පාලනයේ තිබියදී 1937 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ වගා…

හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි ප්‍රකාශ කර සිටියේ, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී…

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති ධුරයට පත් කිරීම ගැන තීරණය මැතිවරණ කොමිසමට දැනුම්දීමට පියවර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කිරීම ගැන මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට මෛත්‍රී පාර්ශවය තීරණය කර තිබෙනවා. ඒ අනුව පක්ෂයේ විධායක සභාව විසින් ගත් තීරණය මෙලෙස මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. වාරණයට ලක්වූ…

Foxhill ධාවන තරගාවලියේ අනතුර සම්බන්ධයෙන් රියදුරන් 2 ක් අත්අඩංගුවට

Foxhill ධාවන තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. අනතුරෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල…