Month April 2024

රේස් යන කාර්වලට RMV ලියාපදිංචිය නෑ- නව ක්‍රමවේදයක් සකසන ලෙස ඇමැතිගෙන් උපදෙස්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මෝටර් රථ ධාවන තරග සඳහා යොදා ගන්නා වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය නිර්දේශ ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමට එම දෙපාර්තමේන්තුව සූදානම් වේ. රටම කම්පා කරමින් (21) දියතලාව ෆොක්ස් හිල් මෝටර්…

පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා එතරම් සාර්ථක නොවූවත් ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව ඉදිරියට

– IMF ආසියා ෆැසිපික් අධ්‍යක්ෂ පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා එතරම් සාර්ථක නොවුණද ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගමන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් පවසයි. පුද්ගලික ණයහිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ එවැනි තත්ත්වයක් පැවතියද ඉක්මනින් නිගමනයකට…

විජයදාසගේ පොහොට්ටු සාමාජිකත්වය අහිමි වීමේ අවදානමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකයෙක්ව සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත්වීම පිළිබඳ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි. ඒ අනුව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදු…

රාජකාරි කටයුතුවලදී මුද්දර ගහන ක්‍රියාදාමය අහෝසි කළ යුතුයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන පැවැසීය. මහරගම ප්‍රගතිපුර(21) පැවැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කිරීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. ආරම්භ කරන සහනාධාර…

Silver tips තේ වගාව ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස හඳුන්වාදීමට පියවර

මිල අධිකම තේ වර්ගයක් වන Silver tips තේ වගාව ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස හඳුන්වාදීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එහි සමාරම්භක අවස්ථාව පසුගිය 19 වැනිදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කටුවනදී ආරම්භ කෙරිණි. වලස්මුල්ල සහ…

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය ගැන ජාත්‍යන්තරයේ පැසසුම් – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳ ජාත්‍යන්තර පැසසුම් මැද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ 2024 වසර මැද රැස්වීම් සාර්ථකව අවසන් වූ බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි. මේ තීරණාත්මක රැස්වීම්වලදී ධනාත්මක ප්‍රතිඵල ගත් අතර,…

ත්‍රිරෝද රථය ට්‍රක් රථයක ගැටී සීයයි, මුණුබුරයි මිනිබිරියයි මියයෑම:

ත්‍රිරෝද රථය ට්‍රක් රථයේ හැපී තාත්තා ත්‍රිරෝද රියෙන් එළියට වීසි වී ගිහින් -දියණිය සම්මානි සාක්ෂි දෙයි මාරක රිය අනතුරකින් ශරීරයට වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක්: ලොරි රියැදුරා උසාවියට ඉදිරිපත් කරන්න ඇල්පිටිය හදිසි මරණ පරීක්ෂක කියයි “තාත්තා ත්‍රිරෝද රථයෙන් යමින්…

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට ඉරාන ජනපති හෙට එයි

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන අපේක්ෂාවන් මල්ඵල ගන්වන උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් ජාතියට තිළිණ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි හෙට (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඉරාන ජනාධිපතිවරයා පාකිස්ථානයේ සංචාරයකින් අනතුරුව සිය ශ්‍රී ලංකා…

අද රෑ උතුරු අහසේ උල්කාපාත

ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසයි. වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂාට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර  සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතී. මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්‍රිතව…

“ සහල් බෙදීම ජනාධිපතිවරණ ගුංඩුවක් නෙමෙයි “ – ඇමති ප්‍රසන්න

රට පුරා දිස්ත්‍රික්ක 18ක අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නොමිලේ සහල් ලබා දීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය තුල කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත් එය ඡන්ද ගුංඩුවක් නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. ඔහු අවධාරණය…