Month April 2024

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.…

චමරි එක්දින පිතිකාරිනියන් අතර අංක එකට පැමිණෙයි

නවතම ICC ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එහි එක්දින පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්. දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි එක්දින තරගයේ දී වාර්තාගත හඹායාමක් සදහා ශ්‍රී ලංකාවට…

මැලේසියාවේ හමුදා හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටී පුද්ගලයින් 10 ක් මරුට

මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස…

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර (23) උදෑසන හදිසියේම අභාවප්‍රාප්තවී තිබෙනවා. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බවයි වාර්තා වෙන්නේ.

MI vs RR : Rajasthan Royals කණ්ඩායමට විශිෂ්ට ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ  37 වන තරගය ඊයේ (22) Rajasthan Royals හා Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ට ජයක් ලැබීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩාම පළමුවෙන් පන්දුවට පහරදීමට…

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ…

මාලදිවයිනේ මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය

මාලදිවයිනේ පැවති මහ මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් හිමි කර ගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත් වී තිබෙනවා. ඒ අනුව චීන හිතවාදී මුයිසුගේ මහජන ජාතික කොංග්‍රසය දැනටමත් දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 66ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාර්ලිමේන්තුවේ ආසන…

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ඒ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අහරොන් හලීවා  (Aharon…

හත් දෙනකුට මරු කැඳ වූ නරියා කන්ද මෝටර් රථ ධාවන තරගය

කාර් රේස්වලට තාත්තලා හරි උනන්දුයි අපේ අනාගතය හදලා දුන්නු තාත්තලාගේ වෙන්වී යෑම ඉවසන්න අමාරුයි මාතර ගනේෂ් සහ අරුණ ශාන්තගේ දියණියෝ හඬා වැලපෙති “මෝටර් රථ තරග සඳහා තාත්තලාගේ තිබුණේ පුදුම උනන්දුවක්. අපේ අනාගතේ හදලා දුන්නු තාත්තලා අපිව දාලා යෑම කොහොම ඉවසන්නද…

නීති විරෝධීව මසුන් මැරූ 17ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ, මුතූර් උප්පාරු මුහුදු ප්‍රදේශයේ, මුලතිව් නයාරු කලපු ප්‍රදේශයේ සහ පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 17 සහ 18 යන දිනයන්හිදී සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කළ,…