Month April 2024

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආශ්‍රිතව කිසිදු ගැටළුකාරී තත්ත්වයක් වාර්තා වී නැහැ

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති…

ජනපති හෙට මැයි දින රැළි දෙකකට එක් වෙයි

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතය. ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළිය (01) පෙ.ව 10.00ට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් ඊට එක්වීමට…

චෙන්නායි කණ්ඩායමට තවත් ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 78ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත් විය තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 212ක් ලබා…

ලෝක පැරා මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී රන් දිනූ ජනනී රිදි­යෙ­නුත් බැබ­ළෙයි

මොරො­ක්කෝවේ මර­කෙච් ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන ලෝක ගෝන් ප්‍රී පැරා මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී මීටර් 100 තත්පර 13.75කින් නිම­කොට රන් පද­ක්ක­මක් දිනා­ගත් 18 හැවි­රිදි ජනනි ධනං­ජනා ඊයේ දුර පැනීමේ ඉස­ව්වෙන් රිදී පද­ක්ක­මක් දිනා ගත්තාය. එක් අතක් අහිමි (T47) කාණ්ඩ­යෙන් දුර පැනීමේ ඉස­ව්වට එක්වූ…

එල්පී­එල් තර­ගා­ව­ලි­යට විදෙස් ක්‍රීඩ­ක­යින් 500ක් ලියා­ප­දිංචි වෙයි

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ලෙසින් හැඳි­න්වෙන ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි20 තර­ගා­ව­ලි­යට විදෙස් ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් 500ක් පමණ ලියා­ප­දිං­චිවී සිටිති. ක්‍රීඩ­ක­යින් තෝරා ගැනීමේ ක්‍රීඩක කෙටු­ම්පත් (Player draft) සඳහා ක්‍රීඩ­ක­යින් ලියා­ප­දිංචි කිරීම ඊයේ අව­සන් වූ අතර, වෙන්දේ­සි­යට ක්‍රීඩ­ක­යින් 150ක් දක්වා අඩු­කොට ඉදි­රි­පත්…

පුත්ත­ලම රෝහලේ දැඩි සත්කා­රයේ ප්‍රති­කාර ලැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදි ලංසගේ සිරි­ව­ර්ධන මිය­යයි

දශක පහ­කට ආසන්න කාල­යක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය­වේ­දි­යකු ලෙස කට­යුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදි ලංසගේ සිරි­ව­ර්ධන (29) අභා­ව­ප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පව­සති. පසු­ගිය 22 වැනි දින පුත්ත­ලම කුරු­ණෑ­ගල මාර්ගයේ කල්අ­ඩිය ප්‍රදේ­ශ­යේදී ඒ මහතා ගමන් කර­මින් තිබූ වෑන් රථය ටිපර් රථ­යක…

පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පීඩා­වට පත් පවුල් 223කට නිවාස ඉදි­ක­රදී අව­සන්

පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පීඩා­වට පත් පවුල් 223ක් සඳහා නිවාස ඉදි­කර භාරදී ඇතැයි නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග පැව­සීය. ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ, අමා­ත්‍යාං­ශයේ පැවැති හමු­ව­කට සහ­භාගි වෙමිනි. තවත් නිවාස 11ක ඉදි­කි­රීම් මේ වන විට ආරම්භ වී තිබේ.…

ශ්‍රීපාද උඩ­ම­ළු­වෙන් පැන්න තරු­ණයා ප්‍රති­කාර ලබා පිටව යයි

ශ්‍රීපා­ද­ස්ථා­නය වන්දනා කිරීම සඳහා පැමිණ රත්න­පුර මාර්ග­යෙන් උඩ­ම­ළුවේ සිට බිමට පැන්න පැන දිවි බේරා­ගත් පුද්ග­ලයා දින 05කට පසු (29) දික්ඔය රෝහ­ලින් පිටව ගොස් ඇත. සූරි­ය­වැව පදිං­චි­ක­රු­වකු වන එම පුද්ග­ලයා පසු­ගිය 19 වැනිදා ශ්‍රීපා­ද­ස්ථා­නයේ උඩ­ම­ළු­වෙන් බිමට පැන්න තිබුණේ අසි­හි­යෙන් බව විම­ර්ශ­න­ව­ලින්…

වැලි­ගම කාන්තා විද්‍යා­ලයේ ගින්න මැඬ­ප­ව­ත්වයි

වැලි­ගම නග­රයේ  පෞද්ග­ලික කාන්තා විද්‍යා­ලයේ   නේවා­සි­කා­ගා­ර­යක (29 ) පස්ව­රුවේ ඇතිවු  වූ ගින්න පාල­නය  කොට නිවා දැමී­මට කට­යුතු කළ බව වැලි­ගම පොලි­සිය කියයි. වැලි­ගම නග­රයේ පෞද්ග­ලික කාන්තා  විද්‍යා­ල­යක   ⁣නේවා­සි­කා­ගා­රය පිහිටි  සිව් මහල් ගොඩ­නැ­ඟිල්ලේ තෙවැනි මහලේ  (29) දින පස්ව­රු­වේදී  ගින්නක්   හට­ගෙන තිබේ. එම…

ජපාන විදේශ කට­යුතු ඇමැ­තිනි මැයි 4 එයි

ශ්‍රී ලංකා – ජපාන සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් ජපා­නයේ විදේශ කට­යුතු ඇමැ­තිනී යෝකෝ කමි­කාවා ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ.  දෙදින සංචා­ර­යක් සඳහා ජපන් විදේශ කට­යුතු ඇමැ­තිනී යෝකෝ කමි­කාවා එළ­ඹෙන 04 දා මෙර­ටට පැමි­ණෙන අතර 05 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල…