Month April 2024

අද විශේෂ රථ වාහන සැලැස්මක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා (24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා. ඒ අනුව අද පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් අවස්ථා කිහිපයකදී වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය…

අමෙරිකානු විශ්වවිද්‍යාල සිසුන් ඊශ්‍රායල – ගාසා යුද්ධය හෙළා දකියි

ගාසා තීරයේ යුද්ධයට එරෙහි විරෝධතා කොලම්බියාවේ සහ යේල්හි පැවති පෙළපාලි අමෙරිකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල සිසුන් සාමකාමීව පවත්වාගෙන ගිය විරෝධතා පෙළපාලි සමනය කිරීමට පොලිසිය පියවර ගත් නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව (22) නිව්…

බ්‍රිතාන්‍යය දෙසට ගමන් කළ සංක්‍රමණික යාත්‍රාවක සිටි මගීන් පස්දෙනෙකු මරුට

(23) උදෑසන බ්‍රිතාන්‍යය මුහුදු සීමාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී හත් හැවිරිදි දැරියක් ඇතුළු පස් දෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ බලධාරීන් පවසනවා. සංක්‍රමණිකයන් 112 දෙනෙකු රැගත් බෝට්ටුවකින් එක්සත් රාජධානියට යාමට උත්සහ කරමින් සිටියදී අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Wimereux…

Elon Musk කියන්නේ උඬගු බිලියනපතියෙක් විතරයි – ඕස්ට්‍රේලියානු අගමැති

X සමාජ මාධ්‍ය ජාලයෙන් පල්ලියක සිදුවූ පිහි ඇණුමක දර්ශන ඉවත් කිරීමට එලෝන් මස්ක්ගේ ඇති අකමැත්ත නිසා ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එලෝන් මස්ක් උඩඟු බිලියනපතියෙකු ලෙස නම් කර තිබෙනවා. පසුගිය සතියේ සිඩ්නි නුවරට එල්ල වූ ප්‍රහාරයේ වීඩියෝ දර්ශන ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණයක් (22)…

දඹුල්ල ආර්ථිකයේ එළවළු තොග මිල කුණුකොල්ලෙට ගියත් ආර්ථිකයෙන් ගේන එළවළු මුදලාලිලා ගිනි ගානට විකුණලා

දිනෙන් දින පහත වැටෙන එළවළු මිල හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ එළවළු ගොවීන් දැඩි අපහසුතාවයට පත් වෙද්දී අතරමැදි ව්‍යාපාරිකයන් පිරිසක් අධික ලාභ ලබමින් කටයුතු කරන බව මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන චෝදනා කරයි. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල තොග මිල ශීඝ්‍ර…

හැටන් අධ්‍යාපන කලාපයේ 16න් පහළ දැල් පන්දු ශූරතාවය ගිනිගත්හේන මැදි විදුහලට

මෙම 2024 වසරේ හැටන් අධ්‍යාපන කලාපයීය ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 16න් පහළ දැල් පන්දු තරගයේ ශූරතාවය හිමිකර ගැනීමට ගිනිගත්හේන මැදි මහ විදුහල් කණ්ඩායම සමත්වූ බව එම විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත්  පැවසීය. හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ ක්‍රීඩා අංශය මඟින් සංවිධානය කරන…

කෙසෙල්වත්ත පේෂකර්ම මධ්‍යස්ථානය කැලෑවට ගිහින්

යන්ත්‍ර සූත්‍ර-උළුවහු ජනෙල් හොරු ගලවලා ගොඩනැඟිල්ලට ඉඩම දුන් කෙනාත් යළි ඉඩම ඉල්ලනවා – ඌව පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ මීගහකිවුල, කෙසෙල්වත්ත අත්යන්ත්‍ර මැහුම් පුහුණු මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල මුළුමනින්ම කැඩි බිඳී විනාශ වෙමින් පවතී. මීට වසර ගණනාවකට පෙර මෙමඟින් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්…

බිලියන 126.1ක් වැය කර කොළඹ දිසාවේ තෝරාගත් පවුල් ලක්ෂ අසූතුන් දහසකට සහල් බෙදා දීමට පියවර

පවුල් ලක්ෂ තිස් නවයකට සහල් බෙදා දීම සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 126.1ක් වැය කර ඇත. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් තෝරාගත් පවුල් එක් ලක්ෂ අසූතුන් දහසකට මෙම ප්‍රතිලාභය හිමි වන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ඒ. විජේසිරි පැවැසීය. ග්‍රාම නිලධාරී වසම්…

කොළඹ සිට මහනුවරට දුම්රිය ගමන් කර වසර 157ක් සපිරෙයි

අපේ ර‍ෙට් ගමනාගමන ක්ෂේත්‍ර‍ෙය් මහා පෙරැළියක් කරමින් දුම්රිය ප්‍රවාහන සේවය කොළඹ සිට මහනුවර දක්වා ආරම්භ කර මෙම මස 26 වැනි දිනට වසර 157ක් සපිරේර්. දුම් කෝච්චිය නැතිනම් ගල් අඟුරු කෝච්චිය ගැන පොඩි දරුවන්ගේ මුවින් පිටවෙන්නේ ‘අඟුරු කකා වතුර බිබී කොළඹ…

ශ්‍රීලනිපයේ වැඩ බලන සභාපති පත් කිරීමට එරෙහිව අධිකරණයට යනවා – ඇමැති මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ පත් කිරීම අනීතික නිසා එම පත්වීමට එරෙහිව අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව පැවැසුවේ (22) අඟුණකොළපැලැස්සේ පිහිටි…