Month April 2024

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කර තිබෙනවා. ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. මෙම ව්‍යාපෘතිය හරහා මෙරට ජාතික…

දමිතා අබේරත්නට ඇප

රංගන ශිලිපිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙසයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන්නේ. විදේශ රැකියාවක් ලබාදෙන…

නඩුව අවසන් වන තෙක් මෛත්‍රීට ශ්‍රීලනිප සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණය විසින් අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවයි වාර්තා…

අමරවීර, අලගියවන්න හා දුමින්ද ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් පැනවූ වාරණය දීර්ඝ කෙරේ

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අදාළ නඩුව අද…

නිවටයෝ වෙන්නේ නැතුව විවාද දෙකම සඳහා වන අභියෝගය බාරගන්න – සජිත්

සහෝදරයින් කණ්ඩායම ආර්ථික විශේෂඥයින් අතර විවාදයෙන් පැනගොස් නායකයින් දෙදෙනා අතර විවාදයක් කරමු යැයි යෝජනා කර ඒ සඳහා දිනත් එවා ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නායකයන් අතර විවාදය හා ආර්ථික කමිටු දෙක අතර විවාදය යන දෙකම සඳහා…

ඉරාන ජනපති දිවයිනට

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඔහු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

විවාදය ගැන සාකච්ඡාවකට හෙට හෝ අනිද්දා පාර්ලිමේන්තුවට එන්නැයි නලින්ද ජයතිස්සට සජබයෙන් ලිපියක්

නායකයින් සහ ආර්ථික කවුන්සිල විවාද සඳහා දිනයක් වෙන් කරගැනීමට හෙට (25) හෝ අනිද්දා (26) පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දන්වමින් සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්සට ලිපියක් යොමු කර තිබෙනවා. පළමුව ආර්ථික…

TikTok තහනම් කිරීමට ඇමරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය

TikTok යෙදවුම අමෙරිකාව පුරා තහනම් කිරීමට තුඩු දිය හැකි පනත් කෙටුම්පතකට ඇමරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. මේ වන විට එම පනත් කෙටුම්පත අත්සන් තැබීම සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.…

වීරසේන ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසේන ගමගේ මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙලෙස දිවුරුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉරාන ජනාධිපතිවරයා අද දිවයිනටඅවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අද යළි ආරම්භ වෙයිඉරාන ජනාධිපතිවරයා අද දිවයිනට

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර (24) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එම අදියර මැයි මස 03 දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.