Month April 2024

ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් 5 කට අත්සන් තබයි

ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් කර තිබෙනවා. ඒ අනුව චිත්‍රපට කර්මාන්තයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුමකට හා මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුකටද අත්සන් තබා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එසේම…

මදුශානි හේරත් තුන් පිම්මෙන් රිදී පදක්කමක් හිමිකරගනියි

නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා. එහිදී ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. නෙත්මිකා මදුශානී‍, මොණරාගල බිබිල…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ…

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් හා නාමල් රාජපක්ෂ අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය සන් හෙයාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර හමුවක් සිදුව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් මඟින්, දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම හරහා ප්‍රායෝගික දේශපාලන ගමන්මගක් නිර්මාණය වේ යැයි…

AISSA EXPO 2024 විද්‍යා සහ තාක්ෂණ ප්‍රදර්ශනය හෙට ඇරඹෙයි

සමස්ත ලංකා පාසල් විද්‍යා සංසදය විසින් සංවිධානය කරනු ලබන AISSA EXPO 2024, විද්‍යා සහ තාක්ෂණ ප්‍රදර්ශනය (25) නෙළුම් පොකුණ පරිශ්‍රයේදී ඇරඹීමට නියමිතයි. මෙම ප්‍රදර්ශනය (25) දහවල් 12 ට ඇරඹී පස්වරු 6 දක්වා පැවැත්වෙන අතර (26) දිනයේත් පෙරවරු 9.00 සිට පස්වරු…

ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල (25) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රු.250 කින් පහළ දමන බවයි එම සංගමය සඳහන් කළේ. එසේම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රු.100 කින් පහළ…

බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් වාහන දෙකකට හානි

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස කඩා වැටී ඇති අතර ඉන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර…

“උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරුන් අතින් ජනතා අයිතියට

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට එක් වූ ඉරාන…

මෙරටින් මැලේරියා රෝගීන් 09 ක් වාර්තා වෙයි

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි පවසයි මැලේරියා බව ප්‍රකාශ කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස්…

ඉරාන ජනපතිගෙන් පොරොන්දුවක්

ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි පවසයි දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනසතු කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් ඉරාන…