Month April 2024

විදේශ රැකියා ගැන කියා මුදල් ලබා ගන්න ජාවාරම්කරුවන් වහා අත්අඩංගුවට ගන්න නියෝගයක්

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝගයක් කළේය. මෙසේ මුදල් ලබාගන්නා ජාවාරම් වැලැක්වීම…

මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස සජබයට යෝජනා කරනවා – වෛද්‍ය නලින්ද ජයතිස්ස

මේ වන විට ලිපි හුවමාරු වී, සාකච්ඡා පවත්වා තිබුණද විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් තවමත් එකඟතාවයකට පැමිණ නොමැති බව ජාතික ජන බලවේගයේ ජාති​ක විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. එබැවින් විවාදය සඳහා මැයි මාසයේ 20 වෙනිදාට පෙර, දින 3ක් හෝ 4ක්…

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට

ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු සහ YouTube වැඩසටහන් නිර්මාණකරුවෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධව සිදුකළ විමර්ශනවලට අදාළව සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

WT20 Qualifier : ශ්‍රී ලංකා තායිලන්ත තරගය අද

2024 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද (25) ආරම්භ වනවා. ​ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා තායිලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු…

මෙවර O/L විභාග අපේක්ෂකයින්ට උපකාරක පන්ති 30 වනදා සිට අත්හිටුවයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 30 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය…

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටි ‘නිහොන්බෂි’ ජපන් අවන්හල ජනපති අතින් විවෘත කෙරේ

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්‍රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස මහතා විසින් මෙරටට දායාද…

ඉරාන – ශ්‍රී ලංකා ජනපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්

ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතුයි. ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතු බවත්, දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල්කරණ සහ නවීන තාක්ෂණය මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ…

ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරු හමු වෙති

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර නිල හමුව (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස…

ඉරාන ජනපතිට පාකිස්තානයේදී ඉහළින් හරසර

-දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10කින් ඉහළට ඉරානය සහ පාකිස්තානය අතර වෙළෙඳ ගනුදෙනුව අමෙරිකානු ඩොලර් බිලියන 10කින් ඉහළ නැංවීමට දෙරටේ රාජ්‍ය නායකයන් තීරණය කළ බව පාකිස්තානයේ ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. ඉහළ හරසර මැදින් පෙරේදා පාකිස්තානයට පැමිණි ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම්…

උයිගර් කාන්තාවන්ට උපත්පාලන බලපෑම්

වඳභාවයට පත් කිරීමෙන් හෝ ගැබ් නොගැනීමේ උපකරණ භාවිත කිරීමෙන් උයිගර් ජාතික කාන්තාවන් උපත් පාලනයට යොමු කිරීමට චීනය බලපෑම් කරන බවට එරට සමාජ ක්‍රියාකාරීන් චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ බටහිර පළාත්වල ජීවත්වන මුස්ලිම් සුළු ජාතික…