Month April 2024

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘සීෂෙල්ස් ගුවන් සේවය’ සමග එක් වී මෙහෙයුම් පුළුල් කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘සීෂෙල්ස් ගුවන් සේවය (Air Seychelles)’ සමග එක් වී කොළඹ සහ මහේ (Mahé ) අතර පියාසර කරන තම මගීන් සඳහා ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මෙම නව හවුල්කාරීත්වය (codeshare) යටතේ ගුවන් සේවාවන් දෙකම භාවිතා…

සාපෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සදහන් කරයි. සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව බව ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී (26) පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද…

මත්තල ගුවන්තොටුපල කළමනාකාරීත්වය ගැන ගත් කැබිනට් තීරණය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙයි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශවලට අනුව මත්තල ගුවන්තොටුපලෙහි කළමනාකරණය…

තීරණය වෙනස් කරමින් කෘෂිකර්ම ඇමති ඉරානයට යයි

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඉරානයේ නිල චරිකාවක් සඳහා (26) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ මහතා සහභාගි වන අතර ඉරාන කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht හමුවී සාකච්ඡා කිරීමට…

හෙට පැය 14 ක ජල කප්පාදුවක්

(27) ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට සවස 5.00 සිට ඉරිදා (28) උදෑසන 7.00 දක්වා කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස සහ මොරටුව නගර සභා…

මිනිස් සිරුරට සමාන එළු පැටියෙක් බිහි වෙයි

දෙනියාය ,විහාරහේන, සෙල්වකන්ද නිවසක ඇතිකරන එලිච්චියක විසින් (26) වෙනි දින අළුයම 4.00 ට පමණ මිනිස් සිරුරකට සමාන පැටියෙක් බිහිකර ඇත. පැටියා බිහිවී පැය භාගයකට පමණ පසුව පැටියා මියගිය බව නිවැසියන් පවසයි. සෙල්වකන්ද හී පදිංචි අසන්තකුමාර් නැමැති අය විසින් ඇති කරන…

සංචාරය කරන්න හොඳම රටවල්වලින් ශ්‍රී ලංකාවට සුපිරි තැනක්

කිසියම් සංචාරකයෙකු සිය ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කර තිබේ. සියෝ වර්ල්ඩ් සඟරාව (CEOWORLD Magazine) විසින් 2024 වසරට අදාළව මෙම රටවල් නම් කිරීම සිදු කර ඇත. සංචාරය කළ යුතු හොඳම රටවල් 67ක් මෙහිදී…

යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වී සෙබළෙක් මරු​ට

(26) අලුයම් කාලයේදී මාන්කුලම වසන්තනගර් හංදිය අසලදී යුද හමුදා සෙබළුන් ගමන් කළ කැබ් රථයක් අනතුරට පත්වී තිබෙනවා. ඒ අනුව අනතුරින් එක් සෙබළෙක් මියගොස් තවත් යුද හමුදා සෙබළුන් 09 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. මියගොස් ඇත්තේ 39 හැවිරිදි ඇහැටුවැව…

ජනපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ. එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක…

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අද

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි. ඒ අනුව කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි. ඊයේ හා පෙරේදා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් රැසක් විවාදයේදී අදහස් පළ කර තිබුණා.