Month April 2024

අයථා ක්‍රම මඟින් උප­යා­ගත් දේපළ රාජ­ස­න්තක කරන නීති ගෙන එන යෝජ­නා­වට කැබි­නට් අනු­මැ­තිය

අධි­ක­රණ, බන්ධ­නා­ගාර හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ කව­රකු සතුව හෝ කොමිස්, පගා, වංචා, දූෂණ මෙන්ම අල්ලස් මඟින් උප­යා­ගත් දේප­ළක් ඇත්නම් ඒ රාජ­ස­න්තක කිරී­මට අවශ්‍ය නීති ගෙන ඒම සඳහා වන යෝජ­නා­වට කැබි­නට් මණ්ඩල අනු­මැ­තිය හිමි වූ බව අධි­ක­රණ,…

අද කාලගුණ නිවේදනය

27) ප.ව. 2.00 න් පමණ පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව යන පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන…

විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට නීතිඥ සංගමයට ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම ආරාධනය සිදු කරමින් ලිපියක් යොමු කර ඇත්තේ සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී…

ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය…

බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවනවා – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක

බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක පැවසීය. එම ආයතනය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආනයනය කිරීම, ගුණාත්මක භාවය, බෙදාහැරීම සහ අළෙවිය සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අතර එමඟින් පාරිභෝගිකයන්ට සාධාරණ…

පැරිස් ඔලිම්පික් උලෙළේ මලල ක්‍රීඩා රන් පදක්කමට කෝටි එකහමාරක සල්ලි මල්ලක්

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩාවලදී ජය ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් තෑගි හඳුන්වාදීමට සූදානම් වේ. ඒ අනුව මේ වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළේදී මලල ක්‍රීඩා ඉසව්වලදී රන් පදක්කම් දිනා ගන්නා සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම අමෙරිකානු ඩොලර් 50,000 බැගින් (ශ්‍රී ලංකා රුපියල් කෝටි…

ඕෂද නොදැවී 200යි

ඕෂද ප්‍රනාන්දු වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් එන්එස්එල් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයකදී කොළඹ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේදී කඩුලු 5කට ලකුණු 361ක් රැස් කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය. දඹුල්ලේපැවැත්වෙන දෙවැනි දිනයට තරගය නතර කරන විට ගාලු පිල…

වෛද්‍ය ධම්මික ආසියාවේ ලොකු පුටුවක

ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය ක්ෂේත්‍රයේ හසල අවබෝධයක් ඇති වෛද්‍ය ධම්මික සේනානායක මේ දිනවල ඩුබායිහිදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා වෛද්‍ය මණ්ඩලයේ ජාත්‍යන්තර නියෝජිතයා ලෙස පත්කර ඇත. ශ්‍රී ලංකා වෛද්‍යවරයකු ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදී නායකත්වයට පත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට…

ආසියානු අවුරුදු 20න් පහළ සහාය දීවිමේ අවසන් වටයට ශ්‍රි ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි

වයස අවුරුදු 20 න් පහළ ආසියානු මළළ ක්‍රීඩා ශුරතා තරඟාවලියේ 100 *4 සහය දීවිමේ තරඟාවලියේ අද පැවැත් වූ පූර්ව තරඟ වටයේ දී දෙවන ස්ථානය ලබා ගනිමින් ශ්‍රි ලංකා සහය දීවීමේ කණ්ඩායම අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය. ශ්‍රි ලංකාව වෙනුවෙන් කේ.තමෙල්…

ලකුණු බිංදුවට කඩුලු 07 ක් දවා ගනිමින් නව T 20 වාර්තාවක්

ජාත්‍යන්තර 20යි 20 තරගයකදී ලකුණු බිංදුවට කඩුලු 7ක් දවාගනිමින් ලෝක වාර්තාවක් තැබීමට 17 හැවිරිදි රෝමාලියා නම් ඉන්දුනීසියාවේ ක්‍රීඩිකාවක් සමත්ව ඇත. ඇය එම ලෝක වාර්තාව තබා ඇත්තේ බාලි හි මොන්ගොලියාවට එරෙහිව පැවති කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදීය. එම තරඟයේදී පන්දුවාර 3.2ක්…