Month April 2024

Omega Line ආයතනික පුරවැසි තිරසර සම්මාන උලෙළේදී ඇගැයෙයි

ඉතාලිය කේන්ද්‍ර කරගත් Calzedonia (Oniverse ලෙස ප්‍රකට) සමූහයට අයත් මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක් වන Omega Line ආයතනය, ලංකා වාණිජ මණ්ඩලය විසින් පසුගියදා සංවිධාන කරන ලද හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උලෙළේදී ‘ආර්ථික දායකත්වය වෙනුවෙන් කාණ්ඩ ජයග්‍රාහකයෙකු ලෙස නම් කෙරුණි.…

ඇල්ල කර­ඳ­ගොල්ල නාය­යෑම සක්‍රීය වෙයි:

ඇල්ල කර­ඳ­ගොල්ල මලි­ත්ත­ගොල්ල ප්‍රදේ­ශයේ නාය­යෑම තව­දු­ර­ටත් සක්‍රීය වෙමින් පව­තින අතර මේ නිසා­වෙන් ඇල්ල වැල්ල­වාය ප්‍රධාන මාර්ග­යට දැඩි අව­ධා­න­මක් මතු වී ඇතැයි ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ බදුල්ල දිස්ත්‍රික් සහ­කාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උද­ය­කු­මාර (26) පස්ව­රුවේ පැව­සීය. දැනට වර්ෂාව නැතිව වියළි දේශ­ගු­ණික තත්ත්ව­යත් ඇල්ල…

මිරි­දිය ධීවර කර්මා­න්තය නංවන්න අ:ඩො: මිලි­යන 3ක්

ධීවර අමා­ත්‍යාං­ශය සමඟ එක්ව මෙරට මිරි­දිය ධීවර කර්මා­න්තය ශක්ති­මත් කිරීම සහ ග්‍රාමීය ජීව­නෝ­පාය වැඩි­දි­යුණු කිරීම සඳහා ජපාන රජය,එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය (FAO) හරහා අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 3ක ප්‍රදා­න­යක් ලබා දී ඇත. මේ ප්‍රති­පා­දන යොද­ව­මින් මඩ­ක­ල­පුව,මුල­තිව්,අනු­රා­ධ­පුර සහ මොණ­රා­ගල දිස්ත්‍රි­ක්ක­වල…

පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය වාහන නිෂ්පා­ද­නය ඇතුළු ක්ෂේත්‍ර පුළුල් කිරී­මට චීනයේ සහාය

චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යව­සා­ය­ක­යන්ගේ සංග­මය පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය, වාහන නිෂ්පා­දන, කෘෂි තාක්ෂණ, කඩ­දාසි හා මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර පුළුල් කිරී­මට චීනයේ සහාය ලබා­දෙන බව චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යව­සා­ය­ක­යන්ගේ සංග­මය පව­සයි. අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන සහ චීන කුඩා හා මධ්‍යම…

අවු­රුදු සමයේ ශ්‍රීලං­ගම ආදා­යම කෝටි 150ක්

අලුත් අවු­රුදු සමයේ ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය රුපි­යල් මිලි­යන 1,500ක පමණ ආදා­ය­මක් උපයා තිබේ. අප්‍රේල් 5 දා සිට16 දා දක්වා මේ ආදා­යම උපයා ඇති බව කී එහි සභා­පති ලලිත් ද අල්විස් සති­යක කාල­යක් තුළ ලංගම අධි­වේගී මාර්ග ආදා­යම රුපි­යල් මිලි­යන…

ඉති­හා­සයේ දරු­ණු­තම පසු­බෑ­මෙන් අන­තු­රුව ශ්‍රී ලංකා ආර්ථි­කය ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට

වාර්ෂික ආර්ථික විව­ර­ණය එළි­ද­ක්ව­මින් මහ බැංකුව කියයි නිද­හ­සින් පසු ඉති­හා­සයේ වාර්තා වූ දරු­ණු­තම ආර්ථික පසු­බෑ­මෙන් අන­තු­රුව 2023 වස­රේදී ශ්‍රී ලංකා ආර්ථි­කය ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට පත් වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය පළමු ‘වාර්ෂික ආර්ථික විව­ර­ණය 2023’ සහ…

රියැ­දුරු රැකි­යා­වට ලිතු­වේ­නි­යා­වට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106ක් යුරෝ­පයේ හිර වෙලා

ලිතු­වේ­නි­යාවේ බර වාහන රියැ­දු­රන් ලෙස සේවය කිරී­මට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106 දෙනකු එම රැකියා, ආහා­ර­පාන සහ නවා­තැන් පහ­සු­කම් නැති වීම නිසා යුරෝ­පයේ අත­රමං වී සිටින බව එම කණ්ඩා­යමේ සිටි, ලිතු­වේ­නි­යා­වෙන් පිටු­ව­හල් කර පැමිණි ශ්‍රී ලාංකියෝ දෙදෙ­නෙක් (26) උදෑ­සන කටු­නා­යක ගුවන්…

නෑගම් ආ මෝල්ඩි­වි­යන්ස්

මාල­දි­ව­යිනේ ‘මෝල්ඩි­වි­යන්ස්’ ගුවන් සේවය මාලේ ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළේ සිට කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කර­මින් ප්‍රථම ගුවන් යානය (25) රාත්‍රි 9.55ට මෙර­ටට ළඟා විය. කිව් 2-940 දරන මේ ගුවන් යානය කටු­නා­ය­කට පැමිණි අව­ස්ථාවේ සාම්ප්‍ර­දා­යික…

තුන් ගොල්ලක් අයි­ති­වා­සි­කම් කීම නිසා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සැබෑ නියෝ­ජි­ත­යන් කවු­රු­න්දැයි අඳු­නා­ගන්න බැරි වෙලා – මල්වතු මහ­නා­හිමි

කණ්ඩා­යම් තුනක් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට අයි­ති­වා­සි­කම් කීම නිසා පක්ෂයේ සැබෑ නියෝ­ජි­ත­යන් කවුද යන්න දැන් ජන­තා­වට ප්‍රශ්න­යක් වී ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහා­නා­යක අති­පූජ්‍ය තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංම­ගල මහ­නා­හි­මියෝ පැව­සූහ. මහ­නා­හි­මි­යන් මේ බව ප්‍රකාශ කළේ ආමාත්‍ය විජ­ය­දාස රාජ­පක්ෂ ඇතුළු ශ්‍රීල­නිප නියෝ­ජිත…

විකි­ණීම-අන් සතු කිරීම තහ­නම් කළ කෝටි 150ක් වටිනා දේපළ මුදා­හ­රි­න්නැයි මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කරු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලයි.

අධි­ක­ර­ණය මඟින් විකි­ණීම හා අන් සතු කිරීම තහ­නම් කර ඇති රුපි­යල් කෝටි 150කට අධික වටි­නා­ක­ම­කින් යුත් තම දේපළ මුදා­හැ­රීමේ නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි ඉල්ල­මින් මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කා­ර­යකු බව කියන සිරි­නාත පති­ර­ණගේ රුවන් චමිල නොහොත් දෙම­ට­ගොඩ රුවන් නමැත්තා නීති­ඥ­යන් මඟින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.…