Month April 2024

දෙස් විදෙස් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් “වසත් සිරිය 2024” අවුරුදු උත්සවය උත්කර්ෂවත්ව

“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය (27) පෙ.ව 7.00ට කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේ දි ආරම්භ කෙරුණු අතර දෙස් විදෙස් විශාල පිරිසක් ආරම්භයේ සිටම එම අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති…

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

සියළු විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. එළෙඹෙන මැයි දෙවැනිදා දහවල් 12 සිට එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත…

සජබ හා එක්වූ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට පොදුජන පෙරමුණ තීරණය කරයි

සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. මෙම මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි පොදුජන පෙරමුණ පවසන්නේ. පක්ෂයේ විනය…

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 14ක ජල කප්පාදුවක්

(27) පස්වරු 5.00 සිට පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 5, කොළඹ 6, දෙහිවල, ගල්කිස්ස, මොරටුව යන නගර සභා බල ප්‍රදේශ ද, ජයන්තිපුර හා පැලවත්ත…

ශ්‍රී ලංකා ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ එක්දින සටන හෙට ඇරඹේ

සංචා­රක ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ ක්‍රිකට් කණ්ඩා­යම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම අතර තරග 5කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය (28) හම්බ­න්තොට මහින්ද රාජ­පක්ෂ ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. ශ්‍රී ලංකා පිල සහන් ආර­ච්චිගේ නාය­ක­ත්ව­යෙන් සහ නුව­නිඳු ප්‍රනා­න්දුගේ උප­නා­ය­ක­ත්ව­යෙන් තරග බිමට පිවි­සෙන අතර, ඇෆ්ග­නි­ස්තාන කණ්ඩා­යම ඉක්‍රම් අලි­කිල්…

උසේන් බෝල්ට් විස්සයි20 ලෝක කුස­ලා­න­යට

ලොව වේග­වත්ම මිනිසා ලෙස තව­මත් ආධි­පත්‍ය දරා සිටින කෙටි දුර ධාවන ශූර ජැමෙ­යි­කාවේ උසේන් බෝල්ට් ලබන මස පැවැ­ත්වෙන විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක් වෙයි. මීටර් 100 හා 200 ලෝක වාර්තා­ව­ලට හිමි­කම් කියන බෝල්ට් පිට පිට ඔලි­ම්පික් උලෙළ 3ක් (2008,…

ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ සිද්ධි­යට ඉන්දීය නිළි­යක් පොලි­සි­යට

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ විකා­ශන සමා­ගමේ අනු­මැ­ති­ය­කින් තොරව නීති විරෝධී ලෙස තරග විකා­ශ­නය කිරී­මෙන් හා ඔට්ටු ඇල්ලීමේ යෙදු­මක් ප්‍රව­ර්ධ­නය කිරී­මෙන් ඉන්දීය රුපි­යල් කෝටි 100ක (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 3.5ක) පමණ පාඩු­වක් සිදුව ඇතැයි කියන පැමි­ණි­ල්ලට අදා­ලව සුපිරි නිළි තමානා…

ආසි­යානු කැරම් ශූර­තා­ව­ලිය අද සිට මාලේදී

හය­වැනි ආසි­යානු කැරම් ශූර­තා­ව­ලිය (27) මාල­දි­ව­යිනේ මාලේදී ආරම්භ වෙයි. අද සිට මැයි මස 1 වැනිදා දක්වා පැවැ­ත්වෙන මේ තර­ගා­ව­ලි­යට රට­වල් 12ක් එක්වන අතර, ආසි­යානු කැරම් සම්මේ­ල­නයේ අනු­මැ­තිය ඇතිව මාල­දි­ව­යින් කැරම් සංග­මය තර­ගා­ව­ලිය සංවි­ධාන කරයි. මේ සඳහා සත්කා­රක මාල­දි­ව­යින සම­ඟින් ශ්‍රී…

කාන්තා ලෝක කුස­ලාන සුදු­සු­කම් ලැබීමේ

ශ්‍රී ලංකා පිලේ දෙවැනි තර­ගය අද විස්සයි20 කාන්තා ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා පිල සහ­භාගී වන දෙවැනි තර­ගය (27) අබු­ඩා­බියේ සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ස්කොට්ල­න්ත­යට එරෙ­හිව පැවැත්වේ. මේ තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් රාත්‍රි 9.00ට ආරම්භ වීමට නිය­මි­තය.…

ලෝකෙම කතා කරන කවුද මේ රයිසි

මේ වන විට ලෝකයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන රාජ්‍යයන් දෙකක් තිබේ. ඉන් එක් රාජ්‍යයක් වන්නේ ගාසා තීරයට දිගින් දිගටම පහර දුන් ඊශ්‍රායලයයි. අනෙක් රාජ්‍ය වන්නේ නිරන්තරයෙන් එම ප්‍රහාරයන්ට විරුද්ධව ඒ දෙස බලාගෙන සිටි ඉරානයයි. විශේෂත්වය වන්නේ මෙකී රාජ්‍යය දෙකම මැදපෙරදිග…