ශ්‍රි ලංකාවට තවත් මළළ ක්‍රීඩා ජයක්

වයස අවුරුදු 20න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම (26) සමත් විය.

මෙම තරගාවලිය ඊයේ ඩුබායි හිදී පැවති අතර එම ජයග්‍රහණය ශ්‍රී ලංකා වාර්තාවක් ද වෙයි