පාස්කු ප්රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි.
ඒ අනුව කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
ඊයේ හා පෙරේදා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් රැසක් විවාදයේදී අදහස් පළ කර තිබුණා.