WT20 Qualifier : ශ්‍රී ලංකා තායිලන්ත තරගය අද

2024 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද (25) ආරම්භ වනවා.

​ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා තායිලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට Tolerance Oval ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.