ඉරාන ජනපති දිවයිනට

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඔහු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.