ඉරාන ජනාධිපතිවරයා අද දිවයිනටඅවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අද යළි ආරම්භ වෙයිඉරාන ජනාධිපතිවරයා අද දිවයිනට

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර (24) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම අදියර මැයි මස 03 දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.