අද විශේෂ රථ වාහන සැලැස්මක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා (24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් අවස්ථා කිහිපයකදී වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

අදාළ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන ආකාරය පහතින්.

news images