ඉරාන ජනපතිගෙන් පොරොන්දුවක්

ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි පවසයි

දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනසතු කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් ඉරාන ජනාධිපතිවරයා කියා සිටියේය