දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයිNews EditorApril 23, 2024Local News දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර (23) උදෑසන හදිසියේම අභාවප්‍රාප්තවී තිබෙනවා. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බවයි වාර්තා වෙන්නේ. Previous Post MI vs RR : Rajasthan Royals කණ්ඩායමට විශිෂ්ට ජයක් Next Post මැලේසියාවේ හමුදා හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටී පුද්ගලයින් 10 ක් මරුට