පළාත් 07ක උණුසුම ඉහළට

පළාත් 07ක උණුසුම අදත් (20) අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසක උණුසුම ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල ද උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතියි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසය