අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති ධුරයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කර ඇති බව වාර්තා වෙනවා.

වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වය විසින් අද (21) දිනයේ මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.