2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව දල්වයි

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු ගිනිසිළුව දැල්වීම ග්‍රීසියේ ඇතන්ස් නුවරදී සිදුකර තිබෙනවා.

ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසිය තුළ දින 11 ක් ධාවනය කර ලබන අප්‍රේල් 26 වැනිදා ඇතැන්ස් නුවර පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටු නියෝජිත පිරිසට භාරදීමට නියමිතයි.

පසුව ජුලි 26 වනදා පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සත්කාරක ක්‍රීඩාංගණයට රැගෙන ඒමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. 

news images
news images
news images