පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 64 වන වියේ පසු වුණා.

නිවසේ දී විදුලි සැර වැදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.