සංස්කෘතිය වනසන අවුරුදු තරඟ ගැන පොලිසිය අවධානයෙන්

අවුරුදු උත්සව වල අසභ්‍ය තරග පැවැත්වීම පිළිබඳව පොලිසියේ දැඩි අවධානය යොමුව තිබෙයි

මේ අතර අවුරුදු සමයේ බීමත්ව රිය පැදවීම ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ පුළුල් මෙහෙයුම් ද ක්‍රියාත්මක බව ද  පොලිසිය අවධාරණය කරයි