ජර්මානු චාන්සලර්වරයා චීනයේ නිල සංචාරයකට සූදානම්

ජර්මානු චාන්සලර් Olaf Scholz  චීනයේ නිල සංචාරයකට සැරසෙයි. ඔහු අප්‍රේල් 14 වැනි දා සිට 16 වැනි දා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං නිවේදනය කළාය.

ජර්මානු චාන්සලර්වරයා පැමිණෙන්නේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ගේ ඇරයුමක් අනුවයි.