සංස්කෘතිය වනසන අවුරුදු තරඟ ගැන පොලිසිය අවධානයෙන්News EditorApril 13, 2024Local News අවුරුදු උත්සව වල අසභ්‍ය තරග පැවැත්වීම පිළිබඳව පොලිසියේ දැඩි අවධානය යොමුව තිබෙයි මේ අතර අවුරුදු සමයේ බීමත්ව රිය පැදවීම ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ පුළුල් මෙහෙයුම් ද ක්‍රියාත්මක බව ද පොලිසිය අවධාරණය කරයි Previous Post හම්බෙගමුවේ සාදයක වෙඩි තැබීමක් Next Post දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට
පිල්ලෙයාන් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ යැයි ලැබෙන තොරතුරු බැහැර කරන්න බෑ-සිරිල් ගාමිණී පියතුමාApril 21, 2025
ගමේ සංවර්ධනයට ලැබෙන මුදල් සාක්කුවලට වැටීම නැවැත්විය යුතුයි-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරියApril 21, 2025