ICC Women’s T20 World Cup Qualifier: ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායිකාව ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ චමරි අතපත්තුයි.

සංචිතය සදහා 15 හැවිරිදි වමත් දඟ පන්දු යවන ක්‍රීඩිකාවක වන ශෂිනි ගිම්හානි ද නම් කර තිබීම විශේෂත්වයක්.

අදාළ සංචිතය පහතින්. 

news images