එච්. නන්දසේනගේ අසුන වීරසේන ගමගේට

එච්. නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුවේ මීළඟ වැඩිම මනාප ලබාගෙන සිටින වීරසේන ගමගේ පත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති එච්. නන්දසේන (04) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.